ගේම් ගැන හැමදේම තේරෙන සිංහලෙන්

අලුත් ගේම්,පරණ ගේම්,ගේම් ට්‍රික්ස්,හොර වැඩ,ඇතුළු හැමදේම ගැන සිංහලෙන් කියල දෙන ලංකාවේ අපේ වැඩක්.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Sunday, October 14, 2012

තෙව්තෙත්

About the author
DESCRIPTION_ABOඑර්ග්හෙර්එහෙර්හ්ටෙහැග්හෙර්හේT_YOURSELF_PREFERABLY_WITHIN_4_LINES

Thursday, July 19, 2012

පරිගණකයේ වැඩ කරන ගමන් රේඩියෝ අහමු

                              




                                   ඔන්න මම නෙට් එකේ ඉන්න ගමන පට්ට භාණ්ඩයක් හම්බුනා.මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්.මේක රේඩියෝ ප්ලේයර් එකක්.ලංකාවේ චැනල් 8 තියෙනවා. 


               

          ඔය තියෙන්නේ ඔන්න චැනල් ටික ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඒකෙන අපි කොම්පුයුටරේ වැඩ කරන ගමන්ම රේඩියෝ එක අහන ගමන වැඩ කරන්න පුළුවන්.අනිත් එක තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ න අන්තර්ජාල සම්බන්දතාව තියෙන හැම     වෙලාවේම මේක ඕන කරගෙන වැඩ කරන්න පුළුවන් නියමයි නේද මේ සොෆ්ට්වෙයාර් එක 268 kb තියෙන්නේ ඒ නිසා බාගන්න ගැටළුවකුත් නැ මේක හදල තියෙන්නේ ගිහාන් කශ්නුක .මේකේ නම Sandriesoft Radio player  ඔන්න බාගෙනම බලන්නකෝ....

                                                                                                                             

              

පට්ට රේඩියෝ ප්ලේයර් එකක් බ්ලොගේට දාගන්න


                               අපොයි ගොඩාක් කාලෙකට පස්සේ මේ පැත්තට ආව. පොඩි වෙනස්කම් කීපයකුත් කළා බ්ලොග් එකේ :D. පොස්ට් එකක්වත් දාන්න මේ පැත්තට එන්න වෙන්නේ නැ. කොහොම හරි මම නෙට් එකේ ඉද්දි පට්ට බාන්ඩයක් හම්බුනා. නියම රේඩියෝ ප්ලේයර එකක්.කලින් හිරු එෆ්.එම් රේඩියෝව බ්ලොගේට දාගන්න හැටි මම කිවනේ ඒ ලිපිය බලන්න මෙතනට යන්න  . එත මේක ඊට වඩා විශේෂයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ගැජට් එකේ රේඩියෝ චැනල් 15 තියෙනවා.ඔන්න මාව සුවර් නැත්තම් Live Demo එක බලාගන්නකෝ. කොහොමද බඩු නියමයි නේද.වැඩිය කියන්න දෙයක් නැ බ්ලොගේට දාගෙන බලන්න.
                                                            
                                                             

         මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න(1.23 kb). කෝඩ් එක එකේ තියෙනවා. කරන්න තියෙන්නේ 
Design -------> Page Elements -------> Add a Gadget -------> HTML/JavaScript  ගිහින් අර ෆයිල් එකේ තිබ්බ කෝඩ් එක පේස්ට් කල්ල සේව් කරන්න වැඩේ ගොඩ...

හොදයිනම් කමෙන්ටුවක් දාලම යන්ඩ .

Sunday, May 27, 2012

බලපු අහපු වීඩියෝ ඕඩියෝ ලේසියෙන්ම සේව් කරගන්න

                                                         අද දෙන්න යන දේ ගැන සමහර අය නම් දන්නවා නොදන්නා අයටයි... ඔයාල දන්නවනේ අපි බලපු වීඩියෝ කොම් එකේ එක තැනකට සේව් වෙනවා කියල. එහෙනම් ඒ ඇති ඒ කොහාටද කොහොමද හොයාගන්නේ, කොහොමද ඒවා බලන්නේ කියල වැඩ වෙන්න ඕනේ නැ. මට හම්බුනා පොඩි සොෆ්ට් කැල්ලක්. එකෙන් අපි බලපු වීඩියෝ එක තැනකට අරන් පෙන්නවනවා අපිට තියෙන්නේ අපිට අවශ්‍ය වීඩියෝ ටික කොපි කරලා ෆෝල්දරෙකට දාගන්න විතරයි. හරිම ලෙස්යි. වැඩේට මිනිත්තු 5 ක වත ගතවෙන්නති තරම්. කරලම බලන්නකෝ හරිම ලේසියි. අ තව දෙයක් මේ සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැ. සොෆ්ට් එක 76 kb ඉතින් ගෙමක්ම නැ නේ . ඕනෙම වෙබ් බ්‍රවුසරෙකට වැඩ. මේ පල්ලහ තියෙන එක ඩවුන්ලෝඩ් කරගෙන zip එකක් විදියට තියෙන්නේ ඇතුලේ තියෙන එක එලියට දාගන්න. දාගෙන ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ වැඩේ ගොඩ .......
*මේකේ වීඩියෝ විතරක් නෙමේ අහන ඔඩ්යෝ ෆයිලුත් සේව් වෙනවා.
*youtube විතරක් නෙමේ ඕනෑම වීඩියෝ සේව් වෙනවා.


වැඩේ ගොඩද අලද කියල අවුල් හොද නරක ඔක්කොම දාල යන්න . කමෙන්ට් එකකින් ලයික් එකකින් සහයෝගය ලබාදෙන්න .
                                                         

Tuesday, May 22, 2012

හිරු FM රේඩියෝව බ්ලොග් අඩවියට දාගන්න


                                          ඔන්න යාලුවේ අද නම් දෙන්න යන්නේ එලම වැඩ කැල්ලක්. ඔක්කොම දන්නවනේ හිරු එෆ් එම් ගැන ඉතින්. කොහොමද ලයිව් ප්ලේ වෙන්න අපේ බ්ලොග් එකටත් දාගන්න පුලුවන්නම්.මම නම් දාල තියෙන්නේ පේනවා ඇහෙනවා නේ.. පට්ටයි නේද . හැබැයි මම මේක එයාලගේන් අහල නෙමේ ගත්තේ. මම නම් වග කියන්නේ නැ. කැමති අය දාගන්න ප්‍රශ්නයක් නම් වෙන්න නැ. වැඩිය කියවන්න දෙයක් නැ.


පල්ලහ තියෙන කෝඩ් එක ADD GADGET ගිහින් කැමති තැනකට දාගන්න . දාන විදිය දන්නවනේ ... HTML විදියට ඇඩ්ඩ්  කරගන්න. ඊටපස්සේ වැඩ තමයි..









<div class='section' id='sliderbt4u'><div class='widget HTML' id='HTML4'>
<div class='widget-content'>
<center>
<iframe src="http://www.hirufm.lk/hirulive.html" frameborder="0" name="english_newsalt" width="300" height="250" scrolling="no"> </iframe>
</center>
</div></div></div>


වැඩේ අවුල්නම් කියන්න හොදයිනම් කමෙන්ට් එකක් දාල යන්න,,,,,......

Wednesday, May 2, 2012

කැත නැතුව IGI ඉවර කරන්න..

                                                                  ඔන්න මාත් ගොඩ කාලෙකට පස්සේ අයෙත් I'm Going In (හික්ස් හිනා වෙන්ට එපා ඇ) ගහන්න පටන් ගත්තා..... සමහරු නම් මේක ඇති වෙනකන් ගහන්න ඇති..... මං නම් කලින් ඉවර කරලා තිබුනේ නැ... මේක දෙන්න යන්නේ ඉවර කරන්න බැරි උඅන අයට...... සමහරු දන්නවා ඇති.... පොඩි ජිල් මාට්‌ එකක්...... මේක දාපුවම අපිට වෙඩි වදින්නේ නැ, අපේ උන්ද ඉවර වෙන්නේ නැ... ඉතින් තමන්ගේ පාඩුවේ ගහන්න තියෙන්නේ......... මේක කරන්නේ පොඩි software කෑල්ලකින්.. කොච්චර පොදියිද කිවොත්.. 32.81kb. ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැනේ... උණු කැවුම් වගේ බාගෙන ගහන්ට.....


                    කරන්ට තියෙන්නේ මේක Download කරගෙන Software එක Open කරලා.... ගේම් එක ගහන්න විතරයි..........
                                                        
                                      
                   එහෙනම් ජය වේවා කිව... අපි ගියා........... මේකේ අවුලක් උනොත් කියන්ට...... මන්නම් ගැහුවා ලොවෙත් නැ...... එහෙනම් කියවල වැඩ අරන් නොදැක්ක වගේ යන්නැතුව.... කොමෙන්ටුවක් කොටලම යන්ට ඇ.........

Friday, April 27, 2012

මැජික් එකක්. සරලයි එත් ගැඹුරුයි. කරලා බලන්න..

                 
                                            යාලුවනේ කොහොමද.. මට හම්බුනා පට්ටම වැඩ කැල්ලක්. මැජික් එකක්. මේක ගැන දාන්න අය නම් ඇති. මේක තියෙන්නේ flash game එකක් විදියට ඒ නිසා කරලා බලන්න ලේසියි. ඕන නම් කරලා යාලුවොන්ව පුදුම කරන්නත් පුළුවන්. වැඩිය කියන්න දේවල් නැ. වැඩේ කරලා හොදද බලන්න.


                          මේක කාර්ඩ් පැක් එකත එක්ක සම්බන්ද දෙයක්... (බූරු කුට්ටම) හික්ස්..... අවුරුද්දේ බූරු ගහපු අයත් ඇතිනේ... අනේ ඕන අපි නම් නැ..... රුපියල් 10 ට 20 ට දැම්මට....ඉතින් මේකයි සීන් එක. මේකේ එන කාඩ් 6න් එකක් හිතාගන්න.. ඊටපස්සේ කලවම් කරන්න.ඊට පස්සේ තමන් හිතාගත්ත කාඩ් එක අළු වෙලා යාවි........ පුදුමයි නේද? කරලම බලන්න..


                           පල්ලහ තියන එක Flash Game එක Download කරගෙන Dobble click කරලා Open කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ සීන් එක ඉතින් සිම්පල්..... හික්ස්.


                                       Download Here


       එහෙනම් මං ගියා ඔන්න........ ඕකා කරලා අවුලක් තිබුනොත් කියන්න...... ආ මේ කවුරුහරි මේකේ සීන් එක හොයාගත්තොත් මටත් කියන්න..... මමනම් දන්නේ නැ කොහොමද මේක හදල තියෙන්නේ කියල.. අපි ගියා බුදු සරණයි!  
    ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න......

Sunday, April 8, 2012

අවුරුද්දට කනාමුට්ටි ගහමු. දැන්ම බා ගන්න.





මුලින්ම කියනවා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ඇ.අවුරුද්දත් ලගම එනවනේ.අවුරුදු උත්සව වලට එහෙමත් යන්න හිතන් ඉන්න අයත් ඇතිනේ.ඉතින් හැමෝම කැමතියිනේ අවුරුදු ක්‍රීඩා වලට.ඔන්න අදනම් දෙන්න අවුරුදු තෑග්ගක් . අවුරුදු ක්‍රීඩාවක්.හික්ස්.මේක ගහන්න තියෙන්නේ තමන්ගේ පරිගණකයෙන්.ඔක්කොමල දන්නවනේ කනමුට්ටි ගැන.දන්නේ නැත්නම් ඔන්න පල්ලහ තියනවා බලාගන්න.


කණාමුට්ටි බිඳීම


කණාමුට්ටි බිඳීමේ පාරම්පරික ක්‍රමය


සිංහල අලුත් අවුරුදු උත්සවයට නැතුවම බැරි කී‍්‍රඩාවක් වන්නේ කණාමුට්ටි බිඳීමයි.මෙය ලොකු කුඩා කවුරුත් අතර ජනපි‍්‍රය කී‍්‍රඩාවක්.තරමක් උස ලී කණු 2ක් හරහා බැඳගත් කඹයක එක හා සමාන මැටි මුට්ටි කිහිපයක් එල්ලා,එම මැටි මුට්ටි තුළට නිල් දියර පිරවීම සිදුකරන අතර හරි මැද ඇති මුට්ටියේ තීන්ත හෝ ජලය පිරවීම සිදුවෙනවා.මෙය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්වන අතර ඇතැම් ප‍්‍රදේශවල කඹයේ හරි මැදට වන්නට එක් මුට්ටියක් පමණක් එල්ලීමද සිදුකරනවා. 


තරගකරුවන්ගේ ඇස් නොපෙනෙන රෙදි කඩකින් ගැට ගසා,වට කිහිපයක් හිටි තැනම කරකවා,ඔවුන් අතට පොල්ලක් දී අතහැරීම මෙම කී‍්‍රඩාවේ ස්වභාවයයි.ජය ගැනීමට නම්,ඔහු විසින් අදාළ කඹය ආසන්නයට ගොස්,නිවැරදි මුට්ටියට වැරෙන් පොලුපහර එල්ල කර,එක් පහරින්ම එය බිඳහෙලිය යුතුයි.එක් තරගකරුවෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණයි.





එහෙනම් මේ පල්ලහ තියෙන ලින්ක් එකෙන් Download කරගන්න අවුලක් උනොත් කියන්න.Game එකකක් කීවට බයවෙන්න එපා මේක P3 කොම්පිඋටරේක උනත් ගැහුවහැකි install කරන්න ඕන නැ ඕපන් කල ගැහුවා.හික්ස් .


මෙහි අයිතිය.www.kaputa.com

කොමෙන්ටුවකුත් දාල ගියා නම්................................................................................

Saturday, April 7, 2012

තමාගේ හරි යාළුවගේ හරි අවුරුදු 30,50,70 පෙනුම දැන්ම බලාගන්න විනාඩි පහයි.

 

                                       Before                                                       After


                    කොහොමද යාලුවනේ මම අද අවේ මාරම ෆන් වැඩක අරගෙන. මන් නම් ගොඩක් විනෝද උන මේක කරලා. කරලා බලන්න. එච්චර සීන් එකක් නැ. හැබැයි ෆුල් අතල එකක් ගන්න පුළුවන්. කොහොමද තමන්ගේ හරි යාළුවගේ හරි අවුරුදු 50,70 පෙනුම දැන්ම බලාගන්න පුලුවන්නම්. වැඩිය කියවන්නේ නැතුව මං පොස්ට් එක දාන්නම්. මුණු පොතේ ගිණුමක් හැමෝටම තියෙනවනේ.
   
    කරන්න යන වැඩේ ගැන කිවේ නැනේ.... මේ ෆොටෝ දෙකෙන්ම බලාගන්නකෝ. හැබැයි ෆොටෝෂොප් නම් නෙමේ. හික්ස්.


මුලින්ම මේ ලින්ක් එකට යන්න.
http://www.futureface.net/


දැන් ඕකේ start බොත්තම ඔබන්න.


ඊට පස්සේ FB Connect කරන්න.


ඊට පස්සේ ඔය දෙන්න යන ෆොටෝ එක Male ද Female ද කියල දෙන්න.


ඔන්න දැන් එන එකේ ඔය කැමති වයසක් දෙන්න. (ෆොටෝ එක එන්න ඕන වයස දෙන්න.)


ඊට පස්සේ එන එකේ Upload ඔබන්න.


දැන් ඔය එන ෆොටෝ දෙකෙන් කැමති එකක් දෙන්න.(හිනාවෙලා හෝ නැති)


දැන් ෆොටෝ එක තියෙන Folder එකෙන් Browse කරන්න.


දැන් ඔය ෆොටෝ එක ඇදල කරලා හදාගන්න.. mask එකට එන විදියට.


දැන් show my futureface දෙන්න...........


වැඩේ ගොඩ.........! දැන් ඉතින් ඔය එන එකේ FB like පාරකුත්  දාන්න.....


නිකන්ම ඔයාගේ Wall එකේ Add වෙලා ඇති........ බලන්න.\




වැඩේ හොදයි නම් Comment එකකුත් දාල Follow පාරකුත් දල්ල යන්න.අවුලක් උනොත් කියන්න.

Tuesday, March 13, 2012

Face book යේ යාලුවෝ පුදුම වෙන විදියේ ,අලුත් විදියේ දෙයක් යවමු.

         
               ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ එක ලිපියක් දැම්ම මම ඔයාල බලන්න ඇතිනේ.... ඔය ඉන්න ගමන මටත් පට්ට්ට පට පට වැඩ කැල්ලක් හම්බුනා.මේකත් ඉතින් අපේ මුණු පොතට සම්බන්ද දෙයක්..... කොහොමද යාලුවෝ පුදුම කරන්න තියේ නම් නේද......
මම වැඩිය කියවන්නැතුව කාරනාවට බහින්නම්........


ඉතින් ඔක්කොටම වාගේ මුණු පොතේ Account එකක් තියෙනවනේ. එහෙනම් එච්චරයි. ඔන්න මුලින්ම තමන් ගේ හරි කාගේ හරි කැමති ෆොටෝ එකක් තෝරාගන්න. 

1. මේ විදියට 

දැන් මෙතන කොටලා මේ අඩවියට යන්න.

2.දැන් ඔතන Upload කියන තැනට ෆොටෝ එක කරලා Start ඔබන්න.


ඊට පස්සේ ම්හෙම එයි.


3. හරි දැන් Download කරලා Extract කරන්න.


4. දැන් ඒ ෆොටෝස් ටික Facebook Page එකට Uploadකරගන්න.




5. ඊට පස්සේ පොටෝ එකින එක click කරලා මෙන්න මේ විදියට number එක අරගන්න.

ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆොටෝස් ඔක්කොගෙම එක තැනකට අරන් මේ විදියට Save කරගන්න..

eg:     [[200689586702868]] [[200689603369533]]
         [[200689616702865]] [[200689636702863]]
         [[200689660036194]] [[200689676702859]]
         [[200689700036190]] [[200689710036189]]



මෙන්න තවත් cord ටිකක් යාළුවන්ට යවල බලන්න.

[[124193631030413]] - Michael Jackson
[[124195081030268]] - LOL
[[124201834362926]] - F*** Off
[[124203091029467]] - Computer Icon
[[124206401029136]] - Windows icon
[[124208857695557]] - Apple Logo
[[124211087695334]] - F*** off finger
[[124212967695146]] - Osama
[[124214267695016]] - Mr. Bean
[[124215331028243]] - Sun
[[124216534361456]] - Moon
[[124218417694601]] - Twitter bird
[[124219164361193]] - 8 Ball
[[124234194359690]] - PLT C
[[ForeverAloneComics]] - Forever Alone
[[MeGustaMeme]] - Megusta
[[164413893600463]] - Megusta 2
[[149333368464171]] - Yao Ming
[[116616581692281]] - TROLL Face
[[145768898802324]] - FUUUUUs
[[168456309878025]] - LOL
[[189637151067601]] - LOL 2
[[FapFapFap.B]] - FAPFAP
[[106043532814443]] - Y U NO
[[214457085240151]] - Nothing to do here
[[129627277060203]] - Poker faces
[[160723207280093]] - You f***ing kidding me?
[[ChallengeAcceptado]] - Challenge accepted
[[100002752520227]] - Okay
[[105387672833401]] - F*** Yeah
[[224812970902314]] - Derp
[[192644604154319]] - Derpina
[[170815706323196]] - Cereal guy
[[142670085793927]] - Mother of God
[[168040846586189]] - Feel like a sir
[[249199828481201]] - Konata Izumi
[[250128751720149]] - Domo Kun
[[223328504409723]] - Gintoki Sakata
[[236147243124900]] - Pokeball
[[326134990738733]] - Pikachu
[[155393057897143]] - Doraemon
[[224502284290679]] - Nobita
[[144685078974802]] - Mojacko
[[334954663181745]] - Spongebob
[[196431117116365]] - Shin chan
[[138529122927104]] - Pedo Bear
[[269153023141273]] - Poring
[[332936966718584]] - Hello Kitty
[[252497564817075]] - Kerokeroppi
 

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕක chat box එකේ දල enter කරන එක විතරයි.
බලන්නකෝ ඉතින් හොදද කියල අවුලක් තිබුනොත් කියන්න. කොමෙන්ටුවකුත් දාල ගියානම්.....

Sunday, March 11, 2012

Opera mini වල සිංහල පේන්නැතිද?

     කොහොමද යාලුවනේ මං මාස ගානකින් තමයි.බ්ලොග් එකට අවේ. පොස්ට් එකකක් දාන්නත් බැරිඋනා. සා/පෙ නිසා තමයි ඔක්කොම දැන් එක ඉවරයිනේ. මාත් කොහොම හරි ADSL ගත්තා........

    පොස්ට් එකක් දන්නා බැරි උන නිසා මං පුංචි පොස්ට් එකක් දාන්න හිතුව...මේක නම් ගොඩ දෙනෙක් දන්නවා ඇති. එත් නොදන්නා අයගේ දැනගැනීම පිණිස මං මේක දන්නා හිතුව....

    ඔයගොල්ලෝ දන්නවනේ Opera mini ගැන. එක මොබයිල් ෆෝන් සඳහා භාවිත කරන්න පුළුවන් web browser එකක්... එත් මේකේ විශේෂත්වයක් තියෙනවා.මේකෙදි සිංහල ෆොන්ට් පෙන්නනවා. ඉතින් හැම ෆෝන් එකේම සිංහල නැනේ... එතකොට අන්තර්ජාලයට සම්බන්ද උනාම සිංහල ෆොන්ට් වලින් තියෙන ඒවා කියවන්න බැරි වෙනවා. විශේෂයෙන් බ්ලොග්,ෆේස් බුක් වැනි දේවල ඒවා... ඒ නිසා මේක ටිකක් වැදගත් වෙයි කියල හිතනවා... මම පහලින් පියවර දාන්නම්....

පියවර 1
  {Opra mini}  open කරගන්න.

පියවර 2
  එකේ  Enter address කියන තැන WWW. මකන්න....... දැන් එතන opera:config කියල type කරලා go දෙන්න.

පියවර 3
   දැන් එන page එකේ යටම තියෙනවා Use bitmap font for complex script කියල එකට yes කියල දීල save කරන්න.......


දැන් වැඩේ හරිද කියල බලන්න ඕනේ නම් www.bihidoralk.blogspot.com ඇවිත් බලන්න..........
අවුලක් තිබුනොත් කියන්න.

Tuesday, October 4, 2011

ඔබේ සිංහල ඇති නැති ජංගම දුරකතනයෙනුත් සිංහලෙන් කෙටි පණිවිඩ යවන්න




http://cdn.media.getjar.com/repository/img/73561.png           කොහොමද ඉතින් ඔක්කොටම.කට්ටිය නම් බ්ලොග් එක පැත්තේ ඇවිල්ල තියෙනවා වගේ එත මට නම් එන්න ලැබුනේ නැ.
මොකද අපිට අර සා.පෙ නේ.කොහොම උනත් බ්ලොග් එක පලුවෙන්න දෙන්න හොද නැනේ.ඒ හින්ද පොස්ට් එකක් දන්නා ඕන කියල
හිතුන.අපි මාතෘකාවට යමු.
      
     අද මේ දෙන්න යන දේ ගැන නම් සමහරු දන්නවා ඇති .එත මම දන්නා විදියට නොදන්නා අය ගොඩක් ඉන්නවා.මම හිතනවා හැමෝටම මේක
ගොඩක් වැදගත් වෙයි කියල.මොකද මේ දවස් ටිකේ කට්ටිය සින්හලේන්මනේ වැඩ.facebook එකේ එහෙම ගියාම පේනවනේ ඉතින්.මේක පොඩි සොෆ්ට්වෙර්යා කෑල්ලක්.මේ සොෆ්ට්වෙර්යා එකෙන් පුළුවන් ඔයා ළඟ තියෙන JAVA පහසුකම සහිත
ජංගම දුරකතනයෙන් (සිංහල ඇති හෝ නැති). සිංහල මැසේජ (mssage) ලේසියෙන්ම යවන්න.


            මෘදුකාංගය Download කර ගැනීම සඳහා


මුලින්ම ඔබේ ජංගම දුරකථනය බාවිතයෙන් මේ අඩවියට යන්න www.getjar.com


ඊට පස්සේ එම වෙබ් පිටුවේ යටම තියෙන Quick Download වලට ගිහින්


මේ code 73561 එක ගහල search කරන්න


ඊට පස්සේ එන singlish කියන සොෆ්ට්වෙර්ය එක download කරලා install කරන්න.


           යටින් දල තියෙනවා වැඩ කරන හැටි. 


     එහෙනම් මම මුලින්ම කියන්නම් සිංහල පහසුකම සහිත දුරකතනයෙන් පණිවිඩය ඉක්ක්මනින්ම සටහන් කරන ආකාරය.


මුලින්ම සොෆ්ට් එක ඕපන් කරන්න


දැන් උඩ තියෙන box එකේ සිංග්ලිෂ් වලින් මසේජය කොටන්න. උදා: adha nam godak hodhayi.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් පහල කොටුවේ සිංහලෙන් (උදා:අද නම් ගොඩක් හොදයි) කියල වැටිලා තියෙන එක copy කරලා මැසේජ වලට ගිහින් paste කරන්න.


දැන් send කරන්න.


    හරි දැන් සිංහල පහසුකම නැති දුරකතනයෙන් මැසේජ යවන කියවන හැටි බලමු.


මුලින්ම සොෆ්ට් එක ඕපන් කරන්න.


දැන් උඩ තියෙන box එකේ සිංග්ලිෂ් වලින් මසේජය කොටන්න. උදා: adha nam godak hodhayi.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් පහල කොටුවේ කොටු කොටු පෙනේවි.ඒ කොටු ටික copy කරලා මැසේජ වලට ගිහින් paste කරන්න.


දැන් send කරන්න.


         සිංහලෙන් ආපු මැසේජය කියවන ආකාරය
   
මුලින්ම inbox එකට ගිහින් massage එක opan කරලා option වල තියෙන edit වලට ගිහින් මසේජය copy කරගන්න.


දැන් සොෆ්ට්වර්ය එක open කරලා යට තියෙන කොටුවේ paste කරන්න.


දැන් යටම තියෙන Unicode to Singlish කියන එකට ටික් එක දාන්න.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් උඩ කොටුවේ මැසේජය සිංග්ලිෂ් වලින් වැටිලා ඇති.


   


ඔන්න ඕකයි කතාව මේක මම දාපු දිගම පොස්ට් එකද කොහෙද හික්ස්ස්....... ඉතින් මේක වැදගත් උන අය
Comment එකක් Like එකක්  Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා ඇ...........

Saturday, August 20, 2011

Delete වුන දත්ත අපහු අදිමුද

ඉතින් මම අද දෙන්න යන දේ ගැන නම් ගොඩක් කස්ටිය දන්නවා ඇති.මොකද මේ සොෆ්ට් කැල්ල ගොඩක් පරසිද්දයි නොව.ඉතින් එකෙන් කමක් නැ.මේක නොදන්නා අයත් ඇතිනේ.මට නම් මේක ගොඩක් උවමනා උනා.මගේ වැඩ වලට විතරක් නෙමේ.අපේ ස්කොලේ වැඩ වලටත්.මේකෙන් මම ගත්ත ප්‍රයෝජන ගැන කවුරුහරි  දැනගත්තොත් ඉවරයි.ඒ වෙන මුකුත් නෙමේ.මේකෙන් මම ස්කොලේ ගියවාරේ Delete වුන පේපර් ඇදලා දුන්න.එතකොට ඉතින් එකක් දෙකක් පන්න ගන්නත් පුළුවන් උනා.


   ඉතින් ඒවගෙන් වැඩක් නැනේ.මම දැන් මේකේ සිද්දිය පොඩ්ඩක් කියන්නම්.මේකෙන් අපේ අතින් අපේ පරිගණකයේ තිබිල මැකුණු,ෆෝමැට් උන දත්ත එහෙමත් අදින්න පුළුවන්..


එහෙනම් මුලින්ම මෙතන ඔබල මේක බාගන්නකො.  "Download".            වැඩිය නැ 2.22 MB.


දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගන්නකො......


ඊටපස්සේ මේවගේ එකක් එයි .එකේ Next කියල දෙන්න.

.ඊට පස්සේ හොයන්න ඕන Fileඑකේ ෆෝමැට් එක දෙන්න මේ විදියට      


















ඊට‍ පස්සේ තියෙන තැන දෙන්න මේ වගේ 



















ඊට පස්සේ එන එකේ Deep Scan කියන තැනට ටික් එකක් දල Next කරන්න.


දැන් ඉතින් Scan වෙනකන් බලාගෙන ඉන්න....... 

Scan වුනාට පස්සේ මේ වගේ එකකක් එයි එක අපිට අවශ්‍ය එකට ටික් එක දාල Recover දෙන්න.

.

















..........දැන් එක තිබුන තනම ඇති .................


වැඩේ හොද නරක ඔක්කොම යටින් දාල යන්න හොදේ..

Monday, August 8, 2011

වෙබ් site හොල්මන් කරමු.(මානසික රෝගීන්ට අවසර නැත.)

              කොහොමද ඉතින් කලින් සැරේ කොම්පුටරේ දාගෙන ඉදල අම්මට මට්ටු . ප්‍රශ්නය පසුවට සාකච්ච කරන්න ඇරලා අම්මගේ අවසරය මැද කොම්පුටරේ දාගත්ත..විබාගෙට තව මාස 4 ක්ම තියෙයි නේ..කොහොම උනත්.මේ දවස්‌ වල නිවාඩු නේ.එත් අපිට හැමදාම ස්කොලේ..ඒ වුනාට මේ දවස්‌ වල අතල් නැ. කොහොම උනත් අතල් ගන්න එවුනුත් ඉන්නවා..අතල් කියද්දී මතක් උනේ මම දැන් දෙන්න යන්නෙත්.අතෙල් ගන්න එවුන්ට.අතල් එකක් තමයි.
                       හැබැයි මොලේ අමාරු කාරයෝ එහෙම ඉන්නවනම් මේක ටෙස්ට් කොරන්නට එපා මොකද එකෙක්ට මම මේ ටික දීල මල ජංජාලයක් උනා.ඔලුවේ අමාරු එහෙම හැදුනොත් මම නම් නැ ඔන්න...


ඕන දෙකට රේඩි එවුන් මෙහෙට වරෙල්ල.


මුලින්ම කැමති වෙබ් පිටුවකට යන්නකෝ.


දැන් URL එක Delete කරන්න .


දැන් මේ පහල තියෙන ලින්කු Address Bar දාන්න.


Style 1.



javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("div"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 2.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0)

Style 3.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("body"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 4.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("table"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 5.

javascript:R=0; x1=.2; y1=.1; x2=.5; y2=.48; x3=3.2; y3=.48; x4=600; y4=400; x5=600; y5=400; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.rightt=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 6.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

Style 7.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);


Style 8.

javascript:function flood(n) {if (self.moveBy) {for (i = 200; i > 0;i--){for (j = n; j > 0; j--) {self.moveBy(1,i); self.moveBy(i,0);self.moveBy(0,-i); self.moveBy(-i,0); } } }}flood(6);{ var inp = "D-X !msagro na dah tsuj resworb rouY"; var outp = ""; for (i = 0; i <= inp.length; i++) {outp =inp.charAt (i) + outp ; } alert(outp) ;}; reverse

එල නේ ..Comment එකක් දාල Follow කරමු.

බ්ලොග් පොස්ට් ඒක copy කිරීම වලක්වමුද.

බ්ලොග් එකට ගොඩක් දවසකින් එන්න බැරිඋන නිසා ගෙදරට හොරෙන්   හොම හරි කොම්පුටරේ දාගත්ත,අම්ම දැනගත්ත්නම් එහෙම මල ජංජාලයයි.කොහොම හරි මමත් බ්ලොග් එකක් පටන් ගත්තනේ.ඒක පාලුවට ඇරලා කොහොමද? ඒක හින්ද වටිනා කියන දෙයක් දන්නා ඕන කියල හිත හිත ඉද්දි මට තවත් ජින්ජිබිරිස් එකක් හම්බුනා.මම ඉතින් හම්බෙන හැම කුනුගොදක්ම මගේ බ්ලොග් එකට දාගන්නවනේ.ඒ වෙලාවට කොහොමද මගේ යාලුවෝ අමතක නොකර.ඒක නිසා මේක ඔයාලට දෙන්න හිතුව.
      
 මේක තවත් බ්ලොග් වැඩ කැල්ලක් මේකෙන් ඔයාලගේ බ්ලොග් එකේ තියෙන කිසිම දෙයක් කාටවත්ම කොපි කරන්න බැ.


දැන්  බ්ලොග් එකේ page element ගිහින් add Gadget දීලා HTML/Java කියන ඒක ඔබල පහල තියෙන note ඒක copy කරලා paste කරගන්න්ටකෝ.


 <!--Disable Copy And Paste-->

<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

Saturday, July 30, 2011

ෆේස් බුකියේ පරණ චැට් box එක දාගමුද.

අනේ ටික දවසකින් එන්නත් බැරි උනා විභාගෙ නිසා ...කොහොම උනත් තවත් පොත් නම් හම්බුනා...එත් මේ කතාව පොත් ගැන නම් නෙමෙයි.කලින් දවස්‌ ටිකේ මට එපා වෙලා හිටියේ.ෆෙස්  බුකියේ පරණ චැට් බොක්ස් එක හින්ද,මම එක වෙනස් කරගන්න දගලපු දැගලිල්ල...අනේ කොහොම උනත් මට අන්තිමේදී එක හම්බුනා...මට හම්බෙන හැම මගුලක්ම මම ඔයාලට දෙනවනේ ඔන්න මම මේකත් ඔයාලට දෙනවා...හැබැයි වැඩේ ගානට කරගන්න.
                                                             
එහෙනම් මුලින්ම
මෙතැන ඔබන්නකෝ. (google chrom වලට)


මෙතැන ඔබන්නකෝ. (Mozilla Firefox වලට)


මෙතැන ඔබන්නකෝ. (Opera වලට)
හරි දැන් බුකියේ ඔපෙන් උන පිටුවත් ලයික් කරල ..බලන්න.
දැන් වැඩේ ගොඩ....


එහෙනම් කොම්මේන්ටුවකුත් දාලම යමුකෝ..

Tuesday, July 26, 2011

බොද මීදුම්

ඔන්‍න‍ යාලුවනේ මම මගේ බ්ලොගයෙන් ඕගොල්ලන්ට එව්ව් මෙව්වා දෙනවා වගේම මම අස කරන පොතුත් දෙනවා කියල ඔයගොල්ලෝ දන්නවනේ. මම කලින් දුන්නේ ගුරු ගීතය ලස්සන පොතක් එක කියවන්න ඇති කියල හිතනවා ..මම අදත් දෙන්න යන්නේ ලස්සනම පොතක් ..ඔයාල දන්නවනේ මේ දවස වල ITN එකේ විකාශය වන බොද මීදුම් ටෙලි නාට්‍ය.එක සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතාවකින් තමයි ගොඩනැගිල තියෙන්නේ ගොඩාක් කස්ටිය අස ඇති මේකේ අවසානෙට වෙනදේ ඉක්ක්මනට දැනගන්න සමහරු දන්නවත් ඇති  එත් මේක දැනගන්න අස අයට.....


මේක කොටස් 3 තියෙනවා විදියට තමයි  තියෙන්නේ


මුලින්ම 1 කොටස ගැනීමට මෙතන කොටන්න .......


ඊලගට 2 කොටස ගැනීමට මෙතන කොටන්න .......


ඊලගට 3 කොටස ගැනීමට මෙතන කොටන්න .......






Saturday, July 23, 2011

Free MMS යවන්න









මම හිතන විදියට මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා මොකද කස්ටිය නොමිලේ කිවොත් ඕනෑම දෙයක් ගන්නවනේ.මේකෙන් ලංකාවටම MMSයවන්න පුළුවන් මේ ගැජට් එක හැදුවේ මම නෙමෙයි.මේක shuja ගේ වැඩක් .මම Tab එකකුත් දැම්ම වැඩේ හොදද බලලම කියන්නකෝ....




මෙනන් මෙවගෙනුත් කරලා බලන්න ............




http://www.latapatalanka.com/Articles/SMS/index.php


http://www.smspress.com/


http://www.freesms.com/


http://www.textmefree.com/


http://www.rosms.home.ro/


http://www.nice-prizes.de/

http://www.uni.de/


http://www.quicksms.de/

http://www.cbfsms.com/

http://www.sms.de/

Thursday, July 14, 2011

CPU-Z

දැන්නම් මම දෙන්න යන්නේ ඔයාලට ඕනෑම කරන ජින්ගිබිරිස් එකක් ...
මේකෙන් ඔයාලගේ computer එකේ motherbord model,Bios brand,core voltage, වගේ දේවල් ඔක්කොම එකම තැනකදී බලාගන්න පුළුවන් මම කියපු ටික විතරක් නෙමේ තව ගොඩාක් දේවලුත් බලාගන්න පුළුවන් ..මේක free download කරගන්න පුළුවන්. 
බාගන්න මෙතන කොටන්න 

Tuesday, July 12, 2011

ගුරු ගීතය

මම කියවපු ලස්සනම පොත ......මම නම මේක ඇතිවෙනකම් කියෙව්වා .සමහරවිට ඔයාලත් කියවල ඇති..එත් කමක් නැ..මේක pdf විදියට size එකත් තියෙන්නේ අඩුය්... බාගන්න මෙතන කොටන්න...
හොදයි comment නම එකක් දාලම යන්න.                
මේකට මම මනෝජ් අය්යට ගොඩාක් ස්තුතියි කරනවා.