ගේම් ගැන හැමදේම තේරෙන සිංහලෙන්

අලුත් ගේම්,පරණ ගේම්,ගේම් ට්‍රික්ස්,හොර වැඩ,ඇතුළු හැමදේම ගැන සිංහලෙන් කියල දෙන ලංකාවේ අපේ වැඩක්.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Sunday, May 27, 2012

බලපු අහපු වීඩියෝ ඕඩියෝ ලේසියෙන්ම සේව් කරගන්න

                                                         අද දෙන්න යන දේ ගැන සමහර අය නම් දන්නවා නොදන්නා අයටයි... ඔයාල දන්නවනේ අපි බලපු වීඩියෝ කොම් එකේ එක තැනකට සේව් වෙනවා කියල. එහෙනම් ඒ ඇති ඒ කොහාටද කොහොමද හොයාගන්නේ, කොහොමද ඒවා බලන්නේ කියල වැඩ වෙන්න ඕනේ නැ. මට හම්බුනා පොඩි සොෆ්ට් කැල්ලක්. එකෙන් අපි බලපු වීඩියෝ එක තැනකට අරන් පෙන්නවනවා අපිට තියෙන්නේ අපිට අවශ්‍ය වීඩියෝ ටික කොපි කරලා ෆෝල්දරෙකට දාගන්න විතරයි. හරිම ලෙස්යි. වැඩේට මිනිත්තු 5 ක වත ගතවෙන්නති තරම්. කරලම බලන්නකෝ හරිම ලේසියි. අ තව දෙයක් මේ සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැ. සොෆ්ට් එක 76 kb ඉතින් ගෙමක්ම නැ නේ . ඕනෙම වෙබ් බ්‍රවුසරෙකට වැඩ. මේ පල්ලහ තියෙන එක ඩවුන්ලෝඩ් කරගෙන zip එකක් විදියට තියෙන්නේ ඇතුලේ තියෙන එක එලියට දාගන්න. දාගෙන ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ වැඩේ ගොඩ .......
*මේකේ වීඩියෝ විතරක් නෙමේ අහන ඔඩ්යෝ ෆයිලුත් සේව් වෙනවා.
*youtube විතරක් නෙමේ ඕනෑම වීඩියෝ සේව් වෙනවා.


වැඩේ ගොඩද අලද කියල අවුල් හොද නරක ඔක්කොම දාල යන්න . කමෙන්ට් එකකින් ලයික් එකකින් සහයෝගය ලබාදෙන්න .
                                                         

Tuesday, May 22, 2012

හිරු FM රේඩියෝව බ්ලොග් අඩවියට දාගන්න


                                          ඔන්න යාලුවේ අද නම් දෙන්න යන්නේ එලම වැඩ කැල්ලක්. ඔක්කොම දන්නවනේ හිරු එෆ් එම් ගැන ඉතින්. කොහොමද ලයිව් ප්ලේ වෙන්න අපේ බ්ලොග් එකටත් දාගන්න පුලුවන්නම්.මම නම් දාල තියෙන්නේ පේනවා ඇහෙනවා නේ.. පට්ටයි නේද . හැබැයි මම මේක එයාලගේන් අහල නෙමේ ගත්තේ. මම නම් වග කියන්නේ නැ. කැමති අය දාගන්න ප්‍රශ්නයක් නම් වෙන්න නැ. වැඩිය කියවන්න දෙයක් නැ.


පල්ලහ තියෙන කෝඩ් එක ADD GADGET ගිහින් කැමති තැනකට දාගන්න . දාන විදිය දන්නවනේ ... HTML විදියට ඇඩ්ඩ්  කරගන්න. ඊටපස්සේ වැඩ තමයි..









<div class='section' id='sliderbt4u'><div class='widget HTML' id='HTML4'>
<div class='widget-content'>
<center>
<iframe src="http://www.hirufm.lk/hirulive.html" frameborder="0" name="english_newsalt" width="300" height="250" scrolling="no"> </iframe>
</center>
</div></div></div>


වැඩේ අවුල්නම් කියන්න හොදයිනම් කමෙන්ට් එකක් දාල යන්න,,,,,......

Wednesday, May 2, 2012

කැත නැතුව IGI ඉවර කරන්න..

                                                                  ඔන්න මාත් ගොඩ කාලෙකට පස්සේ අයෙත් I'm Going In (හික්ස් හිනා වෙන්ට එපා ඇ) ගහන්න පටන් ගත්තා..... සමහරු නම් මේක ඇති වෙනකන් ගහන්න ඇති..... මං නම් කලින් ඉවර කරලා තිබුනේ නැ... මේක දෙන්න යන්නේ ඉවර කරන්න බැරි උඅන අයට...... සමහරු දන්නවා ඇති.... පොඩි ජිල් මාට්‌ එකක්...... මේක දාපුවම අපිට වෙඩි වදින්නේ නැ, අපේ උන්ද ඉවර වෙන්නේ නැ... ඉතින් තමන්ගේ පාඩුවේ ගහන්න තියෙන්නේ......... මේක කරන්නේ පොඩි software කෑල්ලකින්.. කොච්චර පොදියිද කිවොත්.. 32.81kb. ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැනේ... උණු කැවුම් වගේ බාගෙන ගහන්ට.....


                    කරන්ට තියෙන්නේ මේක Download කරගෙන Software එක Open කරලා.... ගේම් එක ගහන්න විතරයි..........
                                                        
                                      
                   එහෙනම් ජය වේවා කිව... අපි ගියා........... මේකේ අවුලක් උනොත් කියන්ට...... මන්නම් ගැහුවා ලොවෙත් නැ...... එහෙනම් කියවල වැඩ අරන් නොදැක්ක වගේ යන්නැතුව.... කොමෙන්ටුවක් කොටලම යන්ට ඇ.........