ගේම් ගැන හැමදේම තේරෙන සිංහලෙන්

අලුත් ගේම්,පරණ ගේම්,ගේම් ට්‍රික්ස්,හොර වැඩ,ඇතුළු හැමදේම ගැන සිංහලෙන් කියල දෙන ලංකාවේ අපේ වැඩක්.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts

Thursday, July 19, 2012

පරිගණකයේ වැඩ කරන ගමන් රේඩියෝ අහමු

                              




                                   ඔන්න මම නෙට් එකේ ඉන්න ගමන පට්ට භාණ්ඩයක් හම්බුනා.මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්.මේක රේඩියෝ ප්ලේයර් එකක්.ලංකාවේ චැනල් 8 තියෙනවා. 


               

          ඔය තියෙන්නේ ඔන්න චැනල් ටික ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඒකෙන අපි කොම්පුයුටරේ වැඩ කරන ගමන්ම රේඩියෝ එක අහන ගමන වැඩ කරන්න පුළුවන්.අනිත් එක තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ න අන්තර්ජාල සම්බන්දතාව තියෙන හැම     වෙලාවේම මේක ඕන කරගෙන වැඩ කරන්න පුළුවන් නියමයි නේද මේ සොෆ්ට්වෙයාර් එක 268 kb තියෙන්නේ ඒ නිසා බාගන්න ගැටළුවකුත් නැ මේක හදල තියෙන්නේ ගිහාන් කශ්නුක .මේකේ නම Sandriesoft Radio player  ඔන්න බාගෙනම බලන්නකෝ....

                                                                                                                             

              

Sunday, May 27, 2012

බලපු අහපු වීඩියෝ ඕඩියෝ ලේසියෙන්ම සේව් කරගන්න

                                                         අද දෙන්න යන දේ ගැන සමහර අය නම් දන්නවා නොදන්නා අයටයි... ඔයාල දන්නවනේ අපි බලපු වීඩියෝ කොම් එකේ එක තැනකට සේව් වෙනවා කියල. එහෙනම් ඒ ඇති ඒ කොහාටද කොහොමද හොයාගන්නේ, කොහොමද ඒවා බලන්නේ කියල වැඩ වෙන්න ඕනේ නැ. මට හම්බුනා පොඩි සොෆ්ට් කැල්ලක්. එකෙන් අපි බලපු වීඩියෝ එක තැනකට අරන් පෙන්නවනවා අපිට තියෙන්නේ අපිට අවශ්‍ය වීඩියෝ ටික කොපි කරලා ෆෝල්දරෙකට දාගන්න විතරයි. හරිම ලෙස්යි. වැඩේට මිනිත්තු 5 ක වත ගතවෙන්නති තරම්. කරලම බලන්නකෝ හරිම ලේසියි. අ තව දෙයක් මේ සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැ. සොෆ්ට් එක 76 kb ඉතින් ගෙමක්ම නැ නේ . ඕනෙම වෙබ් බ්‍රවුසරෙකට වැඩ. මේ පල්ලහ තියෙන එක ඩවුන්ලෝඩ් කරගෙන zip එකක් විදියට තියෙන්නේ ඇතුලේ තියෙන එක එලියට දාගන්න. දාගෙන ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ වැඩේ ගොඩ .......
*මේකේ වීඩියෝ විතරක් නෙමේ අහන ඔඩ්යෝ ෆයිලුත් සේව් වෙනවා.
*youtube විතරක් නෙමේ ඕනෑම වීඩියෝ සේව් වෙනවා.


වැඩේ ගොඩද අලද කියල අවුල් හොද නරක ඔක්කොම දාල යන්න . කමෙන්ට් එකකින් ලයික් එකකින් සහයෝගය ලබාදෙන්න .
                                                         

Wednesday, May 2, 2012

කැත නැතුව IGI ඉවර කරන්න..

                                                                  ඔන්න මාත් ගොඩ කාලෙකට පස්සේ අයෙත් I'm Going In (හික්ස් හිනා වෙන්ට එපා ඇ) ගහන්න පටන් ගත්තා..... සමහරු නම් මේක ඇති වෙනකන් ගහන්න ඇති..... මං නම් කලින් ඉවර කරලා තිබුනේ නැ... මේක දෙන්න යන්නේ ඉවර කරන්න බැරි උඅන අයට...... සමහරු දන්නවා ඇති.... පොඩි ජිල් මාට්‌ එකක්...... මේක දාපුවම අපිට වෙඩි වදින්නේ නැ, අපේ උන්ද ඉවර වෙන්නේ නැ... ඉතින් තමන්ගේ පාඩුවේ ගහන්න තියෙන්නේ......... මේක කරන්නේ පොඩි software කෑල්ලකින්.. කොච්චර පොදියිද කිවොත්.. 32.81kb. ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැනේ... උණු කැවුම් වගේ බාගෙන ගහන්ට.....


                    කරන්ට තියෙන්නේ මේක Download කරගෙන Software එක Open කරලා.... ගේම් එක ගහන්න විතරයි..........
                                                        
                                      
                   එහෙනම් ජය වේවා කිව... අපි ගියා........... මේකේ අවුලක් උනොත් කියන්ට...... මන්නම් ගැහුවා ලොවෙත් නැ...... එහෙනම් කියවල වැඩ අරන් නොදැක්ක වගේ යන්නැතුව.... කොමෙන්ටුවක් කොටලම යන්ට ඇ.........

Friday, April 27, 2012

මැජික් එකක්. සරලයි එත් ගැඹුරුයි. කරලා බලන්න..

                 
                                            යාලුවනේ කොහොමද.. මට හම්බුනා පට්ටම වැඩ කැල්ලක්. මැජික් එකක්. මේක ගැන දාන්න අය නම් ඇති. මේක තියෙන්නේ flash game එකක් විදියට ඒ නිසා කරලා බලන්න ලේසියි. ඕන නම් කරලා යාලුවොන්ව පුදුම කරන්නත් පුළුවන්. වැඩිය කියන්න දේවල් නැ. වැඩේ කරලා හොදද බලන්න.


                          මේක කාර්ඩ් පැක් එකත එක්ක සම්බන්ද දෙයක්... (බූරු කුට්ටම) හික්ස්..... අවුරුද්දේ බූරු ගහපු අයත් ඇතිනේ... අනේ ඕන අපි නම් නැ..... රුපියල් 10 ට 20 ට දැම්මට....ඉතින් මේකයි සීන් එක. මේකේ එන කාඩ් 6න් එකක් හිතාගන්න.. ඊටපස්සේ කලවම් කරන්න.ඊට පස්සේ තමන් හිතාගත්ත කාඩ් එක අළු වෙලා යාවි........ පුදුමයි නේද? කරලම බලන්න..


                           පල්ලහ තියන එක Flash Game එක Download කරගෙන Dobble click කරලා Open කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ සීන් එක ඉතින් සිම්පල්..... හික්ස්.


                                       Download Here


       එහෙනම් මං ගියා ඔන්න........ ඕකා කරලා අවුලක් තිබුනොත් කියන්න...... ආ මේ කවුරුහරි මේකේ සීන් එක හොයාගත්තොත් මටත් කියන්න..... මමනම් දන්නේ නැ කොහොමද මේක හදල තියෙන්නේ කියල.. අපි ගියා බුදු සරණයි!  
    ලිපිය හොදනම් Comment එකක් දාලම යන්න......

Sunday, April 8, 2012

අවුරුද්දට කනාමුට්ටි ගහමු. දැන්ම බා ගන්න.





මුලින්ම කියනවා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ඇ.අවුරුද්දත් ලගම එනවනේ.අවුරුදු උත්සව වලට එහෙමත් යන්න හිතන් ඉන්න අයත් ඇතිනේ.ඉතින් හැමෝම කැමතියිනේ අවුරුදු ක්‍රීඩා වලට.ඔන්න අදනම් දෙන්න අවුරුදු තෑග්ගක් . අවුරුදු ක්‍රීඩාවක්.හික්ස්.මේක ගහන්න තියෙන්නේ තමන්ගේ පරිගණකයෙන්.ඔක්කොමල දන්නවනේ කනමුට්ටි ගැන.දන්නේ නැත්නම් ඔන්න පල්ලහ තියනවා බලාගන්න.


කණාමුට්ටි බිඳීම


කණාමුට්ටි බිඳීමේ පාරම්පරික ක්‍රමය


සිංහල අලුත් අවුරුදු උත්සවයට නැතුවම බැරි කී‍්‍රඩාවක් වන්නේ කණාමුට්ටි බිඳීමයි.මෙය ලොකු කුඩා කවුරුත් අතර ජනපි‍්‍රය කී‍්‍රඩාවක්.තරමක් උස ලී කණු 2ක් හරහා බැඳගත් කඹයක එක හා සමාන මැටි මුට්ටි කිහිපයක් එල්ලා,එම මැටි මුට්ටි තුළට නිල් දියර පිරවීම සිදුකරන අතර හරි මැද ඇති මුට්ටියේ තීන්ත හෝ ජලය පිරවීම සිදුවෙනවා.මෙය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්වන අතර ඇතැම් ප‍්‍රදේශවල කඹයේ හරි මැදට වන්නට එක් මුට්ටියක් පමණක් එල්ලීමද සිදුකරනවා. 


තරගකරුවන්ගේ ඇස් නොපෙනෙන රෙදි කඩකින් ගැට ගසා,වට කිහිපයක් හිටි තැනම කරකවා,ඔවුන් අතට පොල්ලක් දී අතහැරීම මෙම කී‍්‍රඩාවේ ස්වභාවයයි.ජය ගැනීමට නම්,ඔහු විසින් අදාළ කඹය ආසන්නයට ගොස්,නිවැරදි මුට්ටියට වැරෙන් පොලුපහර එල්ල කර,එක් පහරින්ම එය බිඳහෙලිය යුතුයි.එක් තරගකරුවෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණයි.





එහෙනම් මේ පල්ලහ තියෙන ලින්ක් එකෙන් Download කරගන්න අවුලක් උනොත් කියන්න.Game එකකක් කීවට බයවෙන්න එපා මේක P3 කොම්පිඋටරේක උනත් ගැහුවහැකි install කරන්න ඕන නැ ඕපන් කල ගැහුවා.හික්ස් .


මෙහි අයිතිය.www.kaputa.com

කොමෙන්ටුවකුත් දාල ගියා නම්................................................................................

Saturday, April 7, 2012

තමාගේ හරි යාළුවගේ හරි අවුරුදු 30,50,70 පෙනුම දැන්ම බලාගන්න විනාඩි පහයි.

 

                                       Before                                                       After


                    කොහොමද යාලුවනේ මම අද අවේ මාරම ෆන් වැඩක අරගෙන. මන් නම් ගොඩක් විනෝද උන මේක කරලා. කරලා බලන්න. එච්චර සීන් එකක් නැ. හැබැයි ෆුල් අතල එකක් ගන්න පුළුවන්. කොහොමද තමන්ගේ හරි යාළුවගේ හරි අවුරුදු 50,70 පෙනුම දැන්ම බලාගන්න පුලුවන්නම්. වැඩිය කියවන්නේ නැතුව මං පොස්ට් එක දාන්නම්. මුණු පොතේ ගිණුමක් හැමෝටම තියෙනවනේ.
   
    කරන්න යන වැඩේ ගැන කිවේ නැනේ.... මේ ෆොටෝ දෙකෙන්ම බලාගන්නකෝ. හැබැයි ෆොටෝෂොප් නම් නෙමේ. හික්ස්.


මුලින්ම මේ ලින්ක් එකට යන්න.
http://www.futureface.net/


දැන් ඕකේ start බොත්තම ඔබන්න.


ඊට පස්සේ FB Connect කරන්න.


ඊට පස්සේ ඔය දෙන්න යන ෆොටෝ එක Male ද Female ද කියල දෙන්න.


ඔන්න දැන් එන එකේ ඔය කැමති වයසක් දෙන්න. (ෆොටෝ එක එන්න ඕන වයස දෙන්න.)


ඊට පස්සේ එන එකේ Upload ඔබන්න.


දැන් ඔය එන ෆොටෝ දෙකෙන් කැමති එකක් දෙන්න.(හිනාවෙලා හෝ නැති)


දැන් ෆොටෝ එක තියෙන Folder එකෙන් Browse කරන්න.


දැන් ඔය ෆොටෝ එක ඇදල කරලා හදාගන්න.. mask එකට එන විදියට.


දැන් show my futureface දෙන්න...........


වැඩේ ගොඩ.........! දැන් ඉතින් ඔය එන එකේ FB like පාරකුත්  දාන්න.....


නිකන්ම ඔයාගේ Wall එකේ Add වෙලා ඇති........ බලන්න.\




වැඩේ හොදයි නම් Comment එකකුත් දාල Follow පාරකුත් දල්ල යන්න.අවුලක් උනොත් කියන්න.

Tuesday, March 13, 2012

Face book යේ යාලුවෝ පුදුම වෙන විදියේ ,අලුත් විදියේ දෙයක් යවමු.

         
               ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ එක ලිපියක් දැම්ම මම ඔයාල බලන්න ඇතිනේ.... ඔය ඉන්න ගමන මටත් පට්ට්ට පට පට වැඩ කැල්ලක් හම්බුනා.මේකත් ඉතින් අපේ මුණු පොතට සම්බන්ද දෙයක්..... කොහොමද යාලුවෝ පුදුම කරන්න තියේ නම් නේද......
මම වැඩිය කියවන්නැතුව කාරනාවට බහින්නම්........


ඉතින් ඔක්කොටම වාගේ මුණු පොතේ Account එකක් තියෙනවනේ. එහෙනම් එච්චරයි. ඔන්න මුලින්ම තමන් ගේ හරි කාගේ හරි කැමති ෆොටෝ එකක් තෝරාගන්න. 

1. මේ විදියට 

දැන් මෙතන කොටලා මේ අඩවියට යන්න.

2.දැන් ඔතන Upload කියන තැනට ෆොටෝ එක කරලා Start ඔබන්න.


ඊට පස්සේ ම්හෙම එයි.


3. හරි දැන් Download කරලා Extract කරන්න.


4. දැන් ඒ ෆොටෝස් ටික Facebook Page එකට Uploadකරගන්න.




5. ඊට පස්සේ පොටෝ එකින එක click කරලා මෙන්න මේ විදියට number එක අරගන්න.

ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆොටෝස් ඔක්කොගෙම එක තැනකට අරන් මේ විදියට Save කරගන්න..

eg:     [[200689586702868]] [[200689603369533]]
         [[200689616702865]] [[200689636702863]]
         [[200689660036194]] [[200689676702859]]
         [[200689700036190]] [[200689710036189]]



මෙන්න තවත් cord ටිකක් යාළුවන්ට යවල බලන්න.

[[124193631030413]] - Michael Jackson
[[124195081030268]] - LOL
[[124201834362926]] - F*** Off
[[124203091029467]] - Computer Icon
[[124206401029136]] - Windows icon
[[124208857695557]] - Apple Logo
[[124211087695334]] - F*** off finger
[[124212967695146]] - Osama
[[124214267695016]] - Mr. Bean
[[124215331028243]] - Sun
[[124216534361456]] - Moon
[[124218417694601]] - Twitter bird
[[124219164361193]] - 8 Ball
[[124234194359690]] - PLT C
[[ForeverAloneComics]] - Forever Alone
[[MeGustaMeme]] - Megusta
[[164413893600463]] - Megusta 2
[[149333368464171]] - Yao Ming
[[116616581692281]] - TROLL Face
[[145768898802324]] - FUUUUUs
[[168456309878025]] - LOL
[[189637151067601]] - LOL 2
[[FapFapFap.B]] - FAPFAP
[[106043532814443]] - Y U NO
[[214457085240151]] - Nothing to do here
[[129627277060203]] - Poker faces
[[160723207280093]] - You f***ing kidding me?
[[ChallengeAcceptado]] - Challenge accepted
[[100002752520227]] - Okay
[[105387672833401]] - F*** Yeah
[[224812970902314]] - Derp
[[192644604154319]] - Derpina
[[170815706323196]] - Cereal guy
[[142670085793927]] - Mother of God
[[168040846586189]] - Feel like a sir
[[249199828481201]] - Konata Izumi
[[250128751720149]] - Domo Kun
[[223328504409723]] - Gintoki Sakata
[[236147243124900]] - Pokeball
[[326134990738733]] - Pikachu
[[155393057897143]] - Doraemon
[[224502284290679]] - Nobita
[[144685078974802]] - Mojacko
[[334954663181745]] - Spongebob
[[196431117116365]] - Shin chan
[[138529122927104]] - Pedo Bear
[[269153023141273]] - Poring
[[332936966718584]] - Hello Kitty
[[252497564817075]] - Kerokeroppi
 

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕක chat box එකේ දල enter කරන එක විතරයි.
බලන්නකෝ ඉතින් හොදද කියල අවුලක් තිබුනොත් කියන්න. කොමෙන්ටුවකුත් දාල ගියානම්.....

Monday, August 8, 2011

වෙබ් site හොල්මන් කරමු.(මානසික රෝගීන්ට අවසර නැත.)

              කොහොමද ඉතින් කලින් සැරේ කොම්පුටරේ දාගෙන ඉදල අම්මට මට්ටු . ප්‍රශ්නය පසුවට සාකච්ච කරන්න ඇරලා අම්මගේ අවසරය මැද කොම්පුටරේ දාගත්ත..විබාගෙට තව මාස 4 ක්ම තියෙයි නේ..කොහොම උනත්.මේ දවස්‌ වල නිවාඩු නේ.එත් අපිට හැමදාම ස්කොලේ..ඒ වුනාට මේ දවස්‌ වල අතල් නැ. කොහොම උනත් අතල් ගන්න එවුනුත් ඉන්නවා..අතල් කියද්දී මතක් උනේ මම දැන් දෙන්න යන්නෙත්.අතෙල් ගන්න එවුන්ට.අතල් එකක් තමයි.
                       හැබැයි මොලේ අමාරු කාරයෝ එහෙම ඉන්නවනම් මේක ටෙස්ට් කොරන්නට එපා මොකද එකෙක්ට මම මේ ටික දීල මල ජංජාලයක් උනා.ඔලුවේ අමාරු එහෙම හැදුනොත් මම නම් නැ ඔන්න...


ඕන දෙකට රේඩි එවුන් මෙහෙට වරෙල්ල.


මුලින්ම කැමති වෙබ් පිටුවකට යන්නකෝ.


දැන් URL එක Delete කරන්න .


දැන් මේ පහල තියෙන ලින්කු Address Bar දාන්න.


Style 1.



javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("div"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 2.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0)

Style 3.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("body"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 4.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("table"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 5.

javascript:R=0; x1=.2; y1=.1; x2=.5; y2=.48; x3=3.2; y3=.48; x4=600; y4=400; x5=600; y5=400; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.rightt=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 6.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

Style 7.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);


Style 8.

javascript:function flood(n) {if (self.moveBy) {for (i = 200; i > 0;i--){for (j = n; j > 0; j--) {self.moveBy(1,i); self.moveBy(i,0);self.moveBy(0,-i); self.moveBy(-i,0); } } }}flood(6);{ var inp = "D-X !msagro na dah tsuj resworb rouY"; var outp = ""; for (i = 0; i <= inp.length; i++) {outp =inp.charAt (i) + outp ; } alert(outp) ;}; reverse

එල නේ ..Comment එකක් දාල Follow කරමු.