Saturday, April 7, 2012

තමාගේ හරි යාළුවගේ හරි අවුරුදු 30,50,70 පෙනුම දැන්ම බලාගන්න විනාඩි පහයි.

 

                                       Before                                                       After


                    කොහොමද යාලුවනේ මම අද අවේ මාරම ෆන් වැඩක අරගෙන. මන් නම් ගොඩක් විනෝද උන මේක කරලා. කරලා බලන්න. එච්චර සීන් එකක් නැ. හැබැයි ෆුල් අතල එකක් ගන්න පුළුවන්. කොහොමද තමන්ගේ හරි යාළුවගේ හරි අවුරුදු 50,70 පෙනුම දැන්ම බලාගන්න පුලුවන්නම්. වැඩිය කියවන්නේ නැතුව මං පොස්ට් එක දාන්නම්. මුණු පොතේ ගිණුමක් හැමෝටම තියෙනවනේ.
   
    කරන්න යන වැඩේ ගැන කිවේ නැනේ.... මේ ෆොටෝ දෙකෙන්ම බලාගන්නකෝ. හැබැයි ෆොටෝෂොප් නම් නෙමේ. හික්ස්.


මුලින්ම මේ ලින්ක් එකට යන්න.
http://www.futureface.net/


දැන් ඕකේ start බොත්තම ඔබන්න.


ඊට පස්සේ FB Connect කරන්න.


ඊට පස්සේ ඔය දෙන්න යන ෆොටෝ එක Male ද Female ද කියල දෙන්න.


ඔන්න දැන් එන එකේ ඔය කැමති වයසක් දෙන්න. (ෆොටෝ එක එන්න ඕන වයස දෙන්න.)


ඊට පස්සේ එන එකේ Upload ඔබන්න.


දැන් ඔය එන ෆොටෝ දෙකෙන් කැමති එකක් දෙන්න.(හිනාවෙලා හෝ නැති)


දැන් ෆොටෝ එක තියෙන Folder එකෙන් Browse කරන්න.


දැන් ඔය ෆොටෝ එක ඇදල කරලා හදාගන්න.. mask එකට එන විදියට.


දැන් show my futureface දෙන්න...........


වැඩේ ගොඩ.........! දැන් ඉතින් ඔය එන එකේ FB like පාරකුත්  දාන්න.....


නිකන්ම ඔයාගේ Wall එකේ Add වෙලා ඇති........ බලන්න.\




වැඩේ හොදයි නම් Comment එකකුත් දාල Follow පාරකුත් දල්ල යන්න.අවුලක් උනොත් කියන්න.

5 comments:

  1. නියමයි. ඔන්න මමනම් බලාගත්තා....

    ReplyDelete
  2. නියමයි zan ආ......මම ඔයාට මේක දිගටම කරගෙන යන්ඩ සුබ පතනවා....patta pata pata

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.