Tuesday, March 13, 2012

Face book යේ යාලුවෝ පුදුම වෙන විදියේ ,අලුත් විදියේ දෙයක් යවමු.

         
               ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ එක ලිපියක් දැම්ම මම ඔයාල බලන්න ඇතිනේ.... ඔය ඉන්න ගමන මටත් පට්ට්ට පට පට වැඩ කැල්ලක් හම්බුනා.මේකත් ඉතින් අපේ මුණු පොතට සම්බන්ද දෙයක්..... කොහොමද යාලුවෝ පුදුම කරන්න තියේ නම් නේද......
මම වැඩිය කියවන්නැතුව කාරනාවට බහින්නම්........


ඉතින් ඔක්කොටම වාගේ මුණු පොතේ Account එකක් තියෙනවනේ. එහෙනම් එච්චරයි. ඔන්න මුලින්ම තමන් ගේ හරි කාගේ හරි කැමති ෆොටෝ එකක් තෝරාගන්න. 

1. මේ විදියට 

දැන් මෙතන කොටලා මේ අඩවියට යන්න.

2.දැන් ඔතන Upload කියන තැනට ෆොටෝ එක කරලා Start ඔබන්න.


ඊට පස්සේ ම්හෙම එයි.


3. හරි දැන් Download කරලා Extract කරන්න.


4. දැන් ඒ ෆොටෝස් ටික Facebook Page එකට Uploadකරගන්න.




5. ඊට පස්සේ පොටෝ එකින එක click කරලා මෙන්න මේ විදියට number එක අරගන්න.

ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆොටෝස් ඔක්කොගෙම එක තැනකට අරන් මේ විදියට Save කරගන්න..

eg:     [[200689586702868]] [[200689603369533]]
         [[200689616702865]] [[200689636702863]]
         [[200689660036194]] [[200689676702859]]
         [[200689700036190]] [[200689710036189]]



මෙන්න තවත් cord ටිකක් යාළුවන්ට යවල බලන්න.

[[124193631030413]] - Michael Jackson
[[124195081030268]] - LOL
[[124201834362926]] - F*** Off
[[124203091029467]] - Computer Icon
[[124206401029136]] - Windows icon
[[124208857695557]] - Apple Logo
[[124211087695334]] - F*** off finger
[[124212967695146]] - Osama
[[124214267695016]] - Mr. Bean
[[124215331028243]] - Sun
[[124216534361456]] - Moon
[[124218417694601]] - Twitter bird
[[124219164361193]] - 8 Ball
[[124234194359690]] - PLT C
[[ForeverAloneComics]] - Forever Alone
[[MeGustaMeme]] - Megusta
[[164413893600463]] - Megusta 2
[[149333368464171]] - Yao Ming
[[116616581692281]] - TROLL Face
[[145768898802324]] - FUUUUUs
[[168456309878025]] - LOL
[[189637151067601]] - LOL 2
[[FapFapFap.B]] - FAPFAP
[[106043532814443]] - Y U NO
[[214457085240151]] - Nothing to do here
[[129627277060203]] - Poker faces
[[160723207280093]] - You f***ing kidding me?
[[ChallengeAcceptado]] - Challenge accepted
[[100002752520227]] - Okay
[[105387672833401]] - F*** Yeah
[[224812970902314]] - Derp
[[192644604154319]] - Derpina
[[170815706323196]] - Cereal guy
[[142670085793927]] - Mother of God
[[168040846586189]] - Feel like a sir
[[249199828481201]] - Konata Izumi
[[250128751720149]] - Domo Kun
[[223328504409723]] - Gintoki Sakata
[[236147243124900]] - Pokeball
[[326134990738733]] - Pikachu
[[155393057897143]] - Doraemon
[[224502284290679]] - Nobita
[[144685078974802]] - Mojacko
[[334954663181745]] - Spongebob
[[196431117116365]] - Shin chan
[[138529122927104]] - Pedo Bear
[[269153023141273]] - Poring
[[332936966718584]] - Hello Kitty
[[252497564817075]] - Kerokeroppi
 

දැන් ඉතින් කරන්න තියෙන්නේ ඕක chat box එකේ දල enter කරන එක විතරයි.
බලන්නකෝ ඉතින් හොදද කියල අවුලක් තිබුනොත් කියන්න. කොමෙන්ටුවකුත් දාල ගියානම්.....

8 comments:

  1. සිස් එල ආ සැන

    ReplyDelete
  2. maxaaaaa පෝස්ට් එක ZAN..

    ReplyDelete
  3. oooka aluth deyalda ban Dilhan Padeniya

    ReplyDelete
  4. සුපිරි මචන් ආආආආ

    ReplyDelete
  5. mmm aluthmath na machn eth man mewa mage yaluwange chat box wala dapuwama kiyala denna kiwa ekai damme..thank charitha &shuja

    ReplyDelete
  6. http://ithelpnet.blogspot.com/2012/03/animated-emoticons-for-facebook-chat.html

    ReplyDelete
  7. Meke thiyenawa thawa ambaneta oya wage hadapu ewa

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.