Sunday, March 11, 2012

Opera mini වල සිංහල පේන්නැතිද?

     කොහොමද යාලුවනේ මං මාස ගානකින් තමයි.බ්ලොග් එකට අවේ. පොස්ට් එකකක් දාන්නත් බැරිඋනා. සා/පෙ නිසා තමයි ඔක්කොම දැන් එක ඉවරයිනේ. මාත් කොහොම හරි ADSL ගත්තා........

    පොස්ට් එකක් දන්නා බැරි උන නිසා මං පුංචි පොස්ට් එකක් දාන්න හිතුව...මේක නම් ගොඩ දෙනෙක් දන්නවා ඇති. එත් නොදන්නා අයගේ දැනගැනීම පිණිස මං මේක දන්නා හිතුව....

    ඔයගොල්ලෝ දන්නවනේ Opera mini ගැන. එක මොබයිල් ෆෝන් සඳහා භාවිත කරන්න පුළුවන් web browser එකක්... එත් මේකේ විශේෂත්වයක් තියෙනවා.මේකෙදි සිංහල ෆොන්ට් පෙන්නනවා. ඉතින් හැම ෆෝන් එකේම සිංහල නැනේ... එතකොට අන්තර්ජාලයට සම්බන්ද උනාම සිංහල ෆොන්ට් වලින් තියෙන ඒවා කියවන්න බැරි වෙනවා. විශේෂයෙන් බ්ලොග්,ෆේස් බුක් වැනි දේවල ඒවා... ඒ නිසා මේක ටිකක් වැදගත් වෙයි කියල හිතනවා... මම පහලින් පියවර දාන්නම්....

පියවර 1
  {Opra mini}  open කරගන්න.

පියවර 2
  එකේ  Enter address කියන තැන WWW. මකන්න....... දැන් එතන opera:config කියල type කරලා go දෙන්න.

පියවර 3
   දැන් එන page එකේ යටම තියෙනවා Use bitmap font for complex script කියල එකට yes කියල දීල save කරන්න.......


දැන් වැඩේ හරිද කියල බලන්න ඕනේ නම් www.bihidoralk.blogspot.com ඇවිත් බලන්න..........
අවුලක් තිබුනොත් කියන්න.

4 comments:

  1. ZAN ආපහු බ්ලොග් එක ලියන්න ආපු එක ගොඩක් වටිනවා කට්ටියට... කරගෙන යන්න දිගටම. මේකත් කට්ටියටම ගොඩක් වටින පෝස්ට් එකක් වේවි... මොකද ඔන්ලයින් ගේම් ප්ලේ කරන අය ගොඩක් use කරන්නෙ ඔපෙරා, ක්‍රෝම් බ්‍රවුසර් දෙකනේ නේද...

    ReplyDelete
  2. zan ආපහු බ්ලොග් 1 ලියන එක ගොඩක් හොඳයි.. දිගටම කරගෙන යන්න... මේ පෝස්ට් එකත් කට්ටියටම ගොඩක් වැදගත් වේවි. මොකද ඔන්ලයින් ගේමේ ප්ලේ කරන අය ගොඩක්ම use කරන්නෙ ක්‍රෝම්, ඔපෙරා බ්‍රවුසර් දෙකනේ නේද...... good post ZAN.

    ReplyDelete
  3. මෙක නොකිය ෆෝ එක්කත් වැඩ කරනවාද ?

    ReplyDelete
  4. ඔව් ඔපෙරා මිනි වැඩ කරන ඕනෙම ෆෝන් එකක පුළුවන්

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.