ගේම් ගැන හැමදේම තේරෙන සිංහලෙන්

අලුත් ගේම්,පරණ ගේම්,ගේම් ට්‍රික්ස්,හොර වැඩ,ඇතුළු හැමදේම ගැන සිංහලෙන් කියල දෙන ලංකාවේ අපේ වැඩක්.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, July 19, 2012

පරිගණකයේ වැඩ කරන ගමන් රේඩියෝ අහමු

                              




                                   ඔන්න මම නෙට් එකේ ඉන්න ගමන පට්ට භාණ්ඩයක් හම්බුනා.මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්.මේක රේඩියෝ ප්ලේයර් එකක්.ලංකාවේ චැනල් 8 තියෙනවා. 


               

          ඔය තියෙන්නේ ඔන්න චැනල් ටික ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඒකෙන අපි කොම්පුයුටරේ වැඩ කරන ගමන්ම රේඩියෝ එක අහන ගමන වැඩ කරන්න පුළුවන්.අනිත් එක තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ න අන්තර්ජාල සම්බන්දතාව තියෙන හැම     වෙලාවේම මේක ඕන කරගෙන වැඩ කරන්න පුළුවන් නියමයි නේද මේ සොෆ්ට්වෙයාර් එක 268 kb තියෙන්නේ ඒ නිසා බාගන්න ගැටළුවකුත් නැ මේක හදල තියෙන්නේ ගිහාන් කශ්නුක .මේකේ නම Sandriesoft Radio player  ඔන්න බාගෙනම බලන්නකෝ....

                                                                                                                             

              

පට්ට රේඩියෝ ප්ලේයර් එකක් බ්ලොගේට දාගන්න


                               අපොයි ගොඩාක් කාලෙකට පස්සේ මේ පැත්තට ආව. පොඩි වෙනස්කම් කීපයකුත් කළා බ්ලොග් එකේ :D. පොස්ට් එකක්වත් දාන්න මේ පැත්තට එන්න වෙන්නේ නැ. කොහොම හරි මම නෙට් එකේ ඉද්දි පට්ට බාන්ඩයක් හම්බුනා. නියම රේඩියෝ ප්ලේයර එකක්.කලින් හිරු එෆ්.එම් රේඩියෝව බ්ලොගේට දාගන්න හැටි මම කිවනේ ඒ ලිපිය බලන්න මෙතනට යන්න  . එත මේක ඊට වඩා විශේෂයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ගැජට් එකේ රේඩියෝ චැනල් 15 තියෙනවා.ඔන්න මාව සුවර් නැත්තම් Live Demo එක බලාගන්නකෝ. කොහොමද බඩු නියමයි නේද.වැඩිය කියන්න දෙයක් නැ බ්ලොගේට දාගෙන බලන්න.
                                                            
                                                             

         මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න(1.23 kb). කෝඩ් එක එකේ තියෙනවා. කරන්න තියෙන්නේ 
Design -------> Page Elements -------> Add a Gadget -------> HTML/JavaScript  ගිහින් අර ෆයිල් එකේ තිබ්බ කෝඩ් එක පේස්ට් කල්ල සේව් කරන්න වැඩේ ගොඩ...

හොදයිනම් කමෙන්ටුවක් දාලම යන්ඩ .