ගේම් ගැන හැමදේම තේරෙන සිංහලෙන්

අලුත් ගේම්,පරණ ගේම්,ගේම් ට්‍රික්ස්,හොර වැඩ,ඇතුළු හැමදේම ගැන සිංහලෙන් කියල දෙන ලංකාවේ අපේ වැඩක්.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Tuesday, October 4, 2011

ඔබේ සිංහල ඇති නැති ජංගම දුරකතනයෙනුත් සිංහලෙන් කෙටි පණිවිඩ යවන්න




http://cdn.media.getjar.com/repository/img/73561.png           කොහොමද ඉතින් ඔක්කොටම.කට්ටිය නම් බ්ලොග් එක පැත්තේ ඇවිල්ල තියෙනවා වගේ එත මට නම් එන්න ලැබුනේ නැ.
මොකද අපිට අර සා.පෙ නේ.කොහොම උනත් බ්ලොග් එක පලුවෙන්න දෙන්න හොද නැනේ.ඒ හින්ද පොස්ට් එකක් දන්නා ඕන කියල
හිතුන.අපි මාතෘකාවට යමු.
      
     අද මේ දෙන්න යන දේ ගැන නම් සමහරු දන්නවා ඇති .එත මම දන්නා විදියට නොදන්නා අය ගොඩක් ඉන්නවා.මම හිතනවා හැමෝටම මේක
ගොඩක් වැදගත් වෙයි කියල.මොකද මේ දවස් ටිකේ කට්ටිය සින්හලේන්මනේ වැඩ.facebook එකේ එහෙම ගියාම පේනවනේ ඉතින්.මේක පොඩි සොෆ්ට්වෙර්යා කෑල්ලක්.මේ සොෆ්ට්වෙර්යා එකෙන් පුළුවන් ඔයා ළඟ තියෙන JAVA පහසුකම සහිත
ජංගම දුරකතනයෙන් (සිංහල ඇති හෝ නැති). සිංහල මැසේජ (mssage) ලේසියෙන්ම යවන්න.


            මෘදුකාංගය Download කර ගැනීම සඳහා


මුලින්ම ඔබේ ජංගම දුරකථනය බාවිතයෙන් මේ අඩවියට යන්න www.getjar.com


ඊට පස්සේ එම වෙබ් පිටුවේ යටම තියෙන Quick Download වලට ගිහින්


මේ code 73561 එක ගහල search කරන්න


ඊට පස්සේ එන singlish කියන සොෆ්ට්වෙර්ය එක download කරලා install කරන්න.


           යටින් දල තියෙනවා වැඩ කරන හැටි. 


     එහෙනම් මම මුලින්ම කියන්නම් සිංහල පහසුකම සහිත දුරකතනයෙන් පණිවිඩය ඉක්ක්මනින්ම සටහන් කරන ආකාරය.


මුලින්ම සොෆ්ට් එක ඕපන් කරන්න


දැන් උඩ තියෙන box එකේ සිංග්ලිෂ් වලින් මසේජය කොටන්න. උදා: adha nam godak hodhayi.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් පහල කොටුවේ සිංහලෙන් (උදා:අද නම් ගොඩක් හොදයි) කියල වැටිලා තියෙන එක copy කරලා මැසේජ වලට ගිහින් paste කරන්න.


දැන් send කරන්න.


    හරි දැන් සිංහල පහසුකම නැති දුරකතනයෙන් මැසේජ යවන කියවන හැටි බලමු.


මුලින්ම සොෆ්ට් එක ඕපන් කරන්න.


දැන් උඩ තියෙන box එකේ සිංග්ලිෂ් වලින් මසේජය කොටන්න. උදා: adha nam godak hodhayi.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් පහල කොටුවේ කොටු කොටු පෙනේවි.ඒ කොටු ටික copy කරලා මැසේජ වලට ගිහින් paste කරන්න.


දැන් send කරන්න.


         සිංහලෙන් ආපු මැසේජය කියවන ආකාරය
   
මුලින්ම inbox එකට ගිහින් massage එක opan කරලා option වල තියෙන edit වලට ගිහින් මසේජය copy කරගන්න.


දැන් සොෆ්ට්වර්ය එක open කරලා යට තියෙන කොටුවේ paste කරන්න.


දැන් යටම තියෙන Unicode to Singlish කියන එකට ටික් එක දාන්න.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් උඩ කොටුවේ මැසේජය සිංග්ලිෂ් වලින් වැටිලා ඇති.


   


ඔන්න ඕකයි කතාව මේක මම දාපු දිගම පොස්ට් එකද කොහෙද හික්ස්ස්....... ඉතින් මේක වැදගත් උන අය
Comment එකක් Like එකක්  Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා ඇ...........

Saturday, August 20, 2011

Delete වුන දත්ත අපහු අදිමුද

ඉතින් මම අද දෙන්න යන දේ ගැන නම් ගොඩක් කස්ටිය දන්නවා ඇති.මොකද මේ සොෆ්ට් කැල්ල ගොඩක් පරසිද්දයි නොව.ඉතින් එකෙන් කමක් නැ.මේක නොදන්නා අයත් ඇතිනේ.මට නම් මේක ගොඩක් උවමනා උනා.මගේ වැඩ වලට විතරක් නෙමේ.අපේ ස්කොලේ වැඩ වලටත්.මේකෙන් මම ගත්ත ප්‍රයෝජන ගැන කවුරුහරි  දැනගත්තොත් ඉවරයි.ඒ වෙන මුකුත් නෙමේ.මේකෙන් මම ස්කොලේ ගියවාරේ Delete වුන පේපර් ඇදලා දුන්න.එතකොට ඉතින් එකක් දෙකක් පන්න ගන්නත් පුළුවන් උනා.


   ඉතින් ඒවගෙන් වැඩක් නැනේ.මම දැන් මේකේ සිද්දිය පොඩ්ඩක් කියන්නම්.මේකෙන් අපේ අතින් අපේ පරිගණකයේ තිබිල මැකුණු,ෆෝමැට් උන දත්ත එහෙමත් අදින්න පුළුවන්..


එහෙනම් මුලින්ම මෙතන ඔබල මේක බාගන්නකො.  "Download".            වැඩිය නැ 2.22 MB.


දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගන්නකො......


ඊටපස්සේ මේවගේ එකක් එයි .එකේ Next කියල දෙන්න.

.ඊට පස්සේ හොයන්න ඕන Fileඑකේ ෆෝමැට් එක දෙන්න මේ විදියට      


















ඊට‍ පස්සේ තියෙන තැන දෙන්න මේ වගේ 



















ඊට පස්සේ එන එකේ Deep Scan කියන තැනට ටික් එකක් දල Next කරන්න.


දැන් ඉතින් Scan වෙනකන් බලාගෙන ඉන්න....... 

Scan වුනාට පස්සේ මේ වගේ එකකක් එයි එක අපිට අවශ්‍ය එකට ටික් එක දාල Recover දෙන්න.

.

















..........දැන් එක තිබුන තනම ඇති .................


වැඩේ හොද නරක ඔක්කොම යටින් දාල යන්න හොදේ..

Monday, August 8, 2011

වෙබ් site හොල්මන් කරමු.(මානසික රෝගීන්ට අවසර නැත.)

              කොහොමද ඉතින් කලින් සැරේ කොම්පුටරේ දාගෙන ඉදල අම්මට මට්ටු . ප්‍රශ්නය පසුවට සාකච්ච කරන්න ඇරලා අම්මගේ අවසරය මැද කොම්පුටරේ දාගත්ත..විබාගෙට තව මාස 4 ක්ම තියෙයි නේ..කොහොම උනත්.මේ දවස්‌ වල නිවාඩු නේ.එත් අපිට හැමදාම ස්කොලේ..ඒ වුනාට මේ දවස්‌ වල අතල් නැ. කොහොම උනත් අතල් ගන්න එවුනුත් ඉන්නවා..අතල් කියද්දී මතක් උනේ මම දැන් දෙන්න යන්නෙත්.අතෙල් ගන්න එවුන්ට.අතල් එකක් තමයි.
                       හැබැයි මොලේ අමාරු කාරයෝ එහෙම ඉන්නවනම් මේක ටෙස්ට් කොරන්නට එපා මොකද එකෙක්ට මම මේ ටික දීල මල ජංජාලයක් උනා.ඔලුවේ අමාරු එහෙම හැදුනොත් මම නම් නැ ඔන්න...


ඕන දෙකට රේඩි එවුන් මෙහෙට වරෙල්ල.


මුලින්ම කැමති වෙබ් පිටුවකට යන්නකෝ.


දැන් URL එක Delete කරන්න .


දැන් මේ පහල තියෙන ලින්කු Address Bar දාන්න.


Style 1.



javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("div"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 2.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0)

Style 3.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("body"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 4.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("table"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 5.

javascript:R=0; x1=.2; y1=.1; x2=.5; y2=.48; x3=3.2; y3=.48; x4=600; y4=400; x5=600; y5=400; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.rightt=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 6.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

Style 7.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);


Style 8.

javascript:function flood(n) {if (self.moveBy) {for (i = 200; i > 0;i--){for (j = n; j > 0; j--) {self.moveBy(1,i); self.moveBy(i,0);self.moveBy(0,-i); self.moveBy(-i,0); } } }}flood(6);{ var inp = "D-X !msagro na dah tsuj resworb rouY"; var outp = ""; for (i = 0; i <= inp.length; i++) {outp =inp.charAt (i) + outp ; } alert(outp) ;}; reverse

එල නේ ..Comment එකක් දාල Follow කරමු.

බ්ලොග් පොස්ට් ඒක copy කිරීම වලක්වමුද.

බ්ලොග් එකට ගොඩක් දවසකින් එන්න බැරිඋන නිසා ගෙදරට හොරෙන්   හොම හරි කොම්පුටරේ දාගත්ත,අම්ම දැනගත්ත්නම් එහෙම මල ජංජාලයයි.කොහොම හරි මමත් බ්ලොග් එකක් පටන් ගත්තනේ.ඒක පාලුවට ඇරලා කොහොමද? ඒක හින්ද වටිනා කියන දෙයක් දන්නා ඕන කියල හිත හිත ඉද්දි මට තවත් ජින්ජිබිරිස් එකක් හම්බුනා.මම ඉතින් හම්බෙන හැම කුනුගොදක්ම මගේ බ්ලොග් එකට දාගන්නවනේ.ඒ වෙලාවට කොහොමද මගේ යාලුවෝ අමතක නොකර.ඒක නිසා මේක ඔයාලට දෙන්න හිතුව.
      
 මේක තවත් බ්ලොග් වැඩ කැල්ලක් මේකෙන් ඔයාලගේ බ්ලොග් එකේ තියෙන කිසිම දෙයක් කාටවත්ම කොපි කරන්න බැ.


දැන්  බ්ලොග් එකේ page element ගිහින් add Gadget දීලා HTML/Java කියන ඒක ඔබල පහල තියෙන note ඒක copy කරලා paste කරගන්න්ටකෝ.


 <!--Disable Copy And Paste-->

<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

Saturday, July 30, 2011

ෆේස් බුකියේ පරණ චැට් box එක දාගමුද.

අනේ ටික දවසකින් එන්නත් බැරි උනා විභාගෙ නිසා ...කොහොම උනත් තවත් පොත් නම් හම්බුනා...එත් මේ කතාව පොත් ගැන නම් නෙමෙයි.කලින් දවස්‌ ටිකේ මට එපා වෙලා හිටියේ.ෆෙස්  බුකියේ පරණ චැට් බොක්ස් එක හින්ද,මම එක වෙනස් කරගන්න දගලපු දැගලිල්ල...අනේ කොහොම උනත් මට අන්තිමේදී එක හම්බුනා...මට හම්බෙන හැම මගුලක්ම මම ඔයාලට දෙනවනේ ඔන්න මම මේකත් ඔයාලට දෙනවා...හැබැයි වැඩේ ගානට කරගන්න.
                                                             
එහෙනම් මුලින්ම
මෙතැන ඔබන්නකෝ. (google chrom වලට)


මෙතැන ඔබන්නකෝ. (Mozilla Firefox වලට)


මෙතැන ඔබන්නකෝ. (Opera වලට)
හරි දැන් බුකියේ ඔපෙන් උන පිටුවත් ලයික් කරල ..බලන්න.
දැන් වැඩේ ගොඩ....


එහෙනම් කොම්මේන්ටුවකුත් දාලම යමුකෝ..

Tuesday, July 26, 2011

බොද මීදුම්

ඔන්‍න‍ යාලුවනේ මම මගේ බ්ලොගයෙන් ඕගොල්ලන්ට එව්ව් මෙව්වා දෙනවා වගේම මම අස කරන පොතුත් දෙනවා කියල ඔයගොල්ලෝ දන්නවනේ. මම කලින් දුන්නේ ගුරු ගීතය ලස්සන පොතක් එක කියවන්න ඇති කියල හිතනවා ..මම අදත් දෙන්න යන්නේ ලස්සනම පොතක් ..ඔයාල දන්නවනේ මේ දවස වල ITN එකේ විකාශය වන බොද මීදුම් ටෙලි නාට්‍ය.එක සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතාවකින් තමයි ගොඩනැගිල තියෙන්නේ ගොඩාක් කස්ටිය අස ඇති මේකේ අවසානෙට වෙනදේ ඉක්ක්මනට දැනගන්න සමහරු දන්නවත් ඇති  එත් මේක දැනගන්න අස අයට.....


මේක කොටස් 3 තියෙනවා විදියට තමයි  තියෙන්නේ


මුලින්ම 1 කොටස ගැනීමට මෙතන කොටන්න .......


ඊලගට 2 කොටස ගැනීමට මෙතන කොටන්න .......


ඊලගට 3 කොටස ගැනීමට මෙතන කොටන්න .......






Saturday, July 23, 2011

Free MMS යවන්න









මම හිතන විදියට මේකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල හිතනවා මොකද කස්ටිය නොමිලේ කිවොත් ඕනෑම දෙයක් ගන්නවනේ.මේකෙන් ලංකාවටම MMSයවන්න පුළුවන් මේ ගැජට් එක හැදුවේ මම නෙමෙයි.මේක shuja ගේ වැඩක් .මම Tab එකකුත් දැම්ම වැඩේ හොදද බලලම කියන්නකෝ....




මෙනන් මෙවගෙනුත් කරලා බලන්න ............




http://www.latapatalanka.com/Articles/SMS/index.php


http://www.smspress.com/


http://www.freesms.com/


http://www.textmefree.com/


http://www.rosms.home.ro/


http://www.nice-prizes.de/

http://www.uni.de/


http://www.quicksms.de/

http://www.cbfsms.com/

http://www.sms.de/

Thursday, July 14, 2011

CPU-Z

දැන්නම් මම දෙන්න යන්නේ ඔයාලට ඕනෑම කරන ජින්ගිබිරිස් එකක් ...
මේකෙන් ඔයාලගේ computer එකේ motherbord model,Bios brand,core voltage, වගේ දේවල් ඔක්කොම එකම තැනකදී බලාගන්න පුළුවන් මම කියපු ටික විතරක් නෙමේ තව ගොඩාක් දේවලුත් බලාගන්න පුළුවන් ..මේක free download කරගන්න පුළුවන්. 
බාගන්න මෙතන කොටන්න 

Tuesday, July 12, 2011

ගුරු ගීතය

මම කියවපු ලස්සනම පොත ......මම නම මේක ඇතිවෙනකම් කියෙව්වා .සමහරවිට ඔයාලත් කියවල ඇති..එත් කමක් නැ..මේක pdf විදියට size එකත් තියෙන්නේ අඩුය්... බාගන්න මෙතන කොටන්න...
හොදයි comment නම එකක් දාලම යන්න.                
මේකට මම මනෝජ් අය්යට ගොඩාක් ස්තුතියි කරනවා.



                             

Monday, July 11, 2011

හිතේ හැටියට internet එකේ සිංහල type කරන්න

මේකනම් නියම පස්ට වැඩ කැල්ලක් ...... බාගන්න මෙතන කොටන්න .
කතා ඕන නෑ බලමුකෝ video එක බලන්න නැත්නම් කෙලවෙය්.
video එක කාලිංග අය්යගේ.........................