Tuesday, July 26, 2011

බොද මීදුම්

ඔන්‍න‍ යාලුවනේ මම මගේ බ්ලොගයෙන් ඕගොල්ලන්ට එව්ව් මෙව්වා දෙනවා වගේම මම අස කරන පොතුත් දෙනවා කියල ඔයගොල්ලෝ දන්නවනේ. මම කලින් දුන්නේ ගුරු ගීතය ලස්සන පොතක් එක කියවන්න ඇති කියල හිතනවා ..මම අදත් දෙන්න යන්නේ ලස්සනම පොතක් ..ඔයාල දන්නවනේ මේ දවස වල ITN එකේ විකාශය වන බොද මීදුම් ටෙලි නාට්‍ය.එක සුජීව ප්‍රසන්න ආරච්චිගේ නව කතාවකින් තමයි ගොඩනැගිල තියෙන්නේ ගොඩාක් කස්ටිය අස ඇති මේකේ අවසානෙට වෙනදේ ඉක්ක්මනට දැනගන්න සමහරු දන්නවත් ඇති  එත් මේක දැනගන්න අස අයට.....


මේක කොටස් 3 තියෙනවා විදියට තමයි  තියෙන්නේ


මුලින්ම 1 කොටස ගැනීමට මෙතන කොටන්න .......


ඊලගට 2 කොටස ගැනීමට මෙතන කොටන්න .......


ඊලගට 3 කොටස ගැනීමට මෙතන කොටන්න .......






4 comments:

  1. මම නම් ටී.වී එකේ කතාව බලන්නෙ නෑ. හැබැයි ඔන්න කියලා තියන විදිහෙන් කියවන්න හිතුන නිසා ඩවුන්ලෝඩ් කරා. ගොඩක් ස්තූතියි බෙදාගත්තාට.

    ReplyDelete
  2. bohoma sthuthiy hansiiiiiiiiii.......

    ReplyDelete
  3. Ahamben goda wadunu wele poth 2k d/l karagaththa. Oyata godak sthuthi..ayeth awith yanna ennam,
    Kumari

    ReplyDelete
  4. එල එල කුමාරි ඉද්රියේදී තවත් පොත් බලාපොරොත්තුවන්න.

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.