Tuesday, July 12, 2011

ගුරු ගීතය

මම කියවපු ලස්සනම පොත ......මම නම මේක ඇතිවෙනකම් කියෙව්වා .සමහරවිට ඔයාලත් කියවල ඇති..එත් කමක් නැ..මේක pdf විදියට size එකත් තියෙන්නේ අඩුය්... බාගන්න මෙතන කොටන්න...
හොදයි comment නම එකක් දාලම යන්න.                
මේකට මම මනෝජ් අය්යට ගොඩාක් ස්තුතියි කරනවා.



                             

5 comments:

  1. කියවල පුදුම විදියට රසවිඳින්න පුළුවන් පොතක්. පොත කියවද්දී කථාව චිත්‍රයක් වගේ හිතේ මැවෙනව. හරිම සංවේදී කතාවක්, මම හිතනව හැමෝටම මේක වැදගත් වේවි කියල. ගොඩක් ස්තුතියි ඉෂාන් යාලුවෝ එක්ක මේක බෙදාගත්තට.

    ReplyDelete
  2. එල එල ...ගොඩාක් ස්තුති අයියේ වලට ..ඔයාලගේ නිසා තමයි තව තව පොස්ට් දාන්න හිතෙන්නේ ......ඉස්සරහට යද්දී කකුලෙන් අදින අය අතරේ ඔයාල මේ වගේ උදව කරන එක ගැන දොඩක් සතුටුයි......

    ReplyDelete
  3. OyatathManoj tath godak sthuthi,,, puluwan vidiyata thawath poth danna,
    Oyata theruwan saranai,,,,,,,
    Kumari,,,,,

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.