Thursday, July 14, 2011

CPU-Z

දැන්නම් මම දෙන්න යන්නේ ඔයාලට ඕනෑම කරන ජින්ගිබිරිස් එකක් ...
මේකෙන් ඔයාලගේ computer එකේ motherbord model,Bios brand,core voltage, වගේ දේවල් ඔක්කොම එකම තැනකදී බලාගන්න පුළුවන් මම කියපු ටික විතරක් නෙමේ තව ගොඩාක් දේවලුත් බලාගන්න පුළුවන් ..මේක free download කරගන්න පුළුවන්. 
බාගන්න මෙතන කොටන්න 

2 comments:

  1. කට්ටිය මේක ගොඩක් වැදගත් වේවි..

    ReplyDelete
  2. bohoma ස්තුත්යි මනු අය්යේ.

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.