Tuesday, October 4, 2011

ඔබේ සිංහල ඇති නැති ජංගම දුරකතනයෙනුත් සිංහලෙන් කෙටි පණිවිඩ යවන්න




http://cdn.media.getjar.com/repository/img/73561.png           කොහොමද ඉතින් ඔක්කොටම.කට්ටිය නම් බ්ලොග් එක පැත්තේ ඇවිල්ල තියෙනවා වගේ එත මට නම් එන්න ලැබුනේ නැ.
මොකද අපිට අර සා.පෙ නේ.කොහොම උනත් බ්ලොග් එක පලුවෙන්න දෙන්න හොද නැනේ.ඒ හින්ද පොස්ට් එකක් දන්නා ඕන කියල
හිතුන.අපි මාතෘකාවට යමු.
      
     අද මේ දෙන්න යන දේ ගැන නම් සමහරු දන්නවා ඇති .එත මම දන්නා විදියට නොදන්නා අය ගොඩක් ඉන්නවා.මම හිතනවා හැමෝටම මේක
ගොඩක් වැදගත් වෙයි කියල.මොකද මේ දවස් ටිකේ කට්ටිය සින්හලේන්මනේ වැඩ.facebook එකේ එහෙම ගියාම පේනවනේ ඉතින්.මේක පොඩි සොෆ්ට්වෙර්යා කෑල්ලක්.මේ සොෆ්ට්වෙර්යා එකෙන් පුළුවන් ඔයා ළඟ තියෙන JAVA පහසුකම සහිත
ජංගම දුරකතනයෙන් (සිංහල ඇති හෝ නැති). සිංහල මැසේජ (mssage) ලේසියෙන්ම යවන්න.


            මෘදුකාංගය Download කර ගැනීම සඳහා


මුලින්ම ඔබේ ජංගම දුරකථනය බාවිතයෙන් මේ අඩවියට යන්න www.getjar.com


ඊට පස්සේ එම වෙබ් පිටුවේ යටම තියෙන Quick Download වලට ගිහින්


මේ code 73561 එක ගහල search කරන්න


ඊට පස්සේ එන singlish කියන සොෆ්ට්වෙර්ය එක download කරලා install කරන්න.


           යටින් දල තියෙනවා වැඩ කරන හැටි. 


     එහෙනම් මම මුලින්ම කියන්නම් සිංහල පහසුකම සහිත දුරකතනයෙන් පණිවිඩය ඉක්ක්මනින්ම සටහන් කරන ආකාරය.


මුලින්ම සොෆ්ට් එක ඕපන් කරන්න


දැන් උඩ තියෙන box එකේ සිංග්ලිෂ් වලින් මසේජය කොටන්න. උදා: adha nam godak hodhayi.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් පහල කොටුවේ සිංහලෙන් (උදා:අද නම් ගොඩක් හොදයි) කියල වැටිලා තියෙන එක copy කරලා මැසේජ වලට ගිහින් paste කරන්න.


දැන් send කරන්න.


    හරි දැන් සිංහල පහසුකම නැති දුරකතනයෙන් මැසේජ යවන කියවන හැටි බලමු.


මුලින්ම සොෆ්ට් එක ඕපන් කරන්න.


දැන් උඩ තියෙන box එකේ සිංග්ලිෂ් වලින් මසේජය කොටන්න. උදා: adha nam godak hodhayi.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් පහල කොටුවේ කොටු කොටු පෙනේවි.ඒ කොටු ටික copy කරලා මැසේජ වලට ගිහින් paste කරන්න.


දැන් send කරන්න.


         සිංහලෙන් ආපු මැසේජය කියවන ආකාරය
   
මුලින්ම inbox එකට ගිහින් massage එක opan කරලා option වල තියෙන edit වලට ගිහින් මසේජය copy කරගන්න.


දැන් සොෆ්ට්වර්ය එක open කරලා යට තියෙන කොටුවේ paste කරන්න.


දැන් යටම තියෙන Unicode to Singlish කියන එකට ටික් එක දාන්න.


දැන් convert බොත්තම ඔබන්න.


දැන් උඩ කොටුවේ මැසේජය සිංග්ලිෂ් වලින් වැටිලා ඇති.


   


ඔන්න ඕකයි කතාව මේක මම දාපු දිගම පොස්ට් එකද කොහෙද හික්ස්ස්....... ඉතින් මේක වැදගත් උන අය
Comment එකක් Like එකක්  Follow පාරක් එහෙම දාල යන්න අමතක කරන්න එපා ඇ...........

4 comments:

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.