Monday, August 8, 2011

බ්ලොග් පොස්ට් ඒක copy කිරීම වලක්වමුද.

බ්ලොග් එකට ගොඩක් දවසකින් එන්න බැරිඋන නිසා ගෙදරට හොරෙන්   හොම හරි කොම්පුටරේ දාගත්ත,අම්ම දැනගත්ත්නම් එහෙම මල ජංජාලයයි.කොහොම හරි මමත් බ්ලොග් එකක් පටන් ගත්තනේ.ඒක පාලුවට ඇරලා කොහොමද? ඒක හින්ද වටිනා කියන දෙයක් දන්නා ඕන කියල හිත හිත ඉද්දි මට තවත් ජින්ජිබිරිස් එකක් හම්බුනා.මම ඉතින් හම්බෙන හැම කුනුගොදක්ම මගේ බ්ලොග් එකට දාගන්නවනේ.ඒ වෙලාවට කොහොමද මගේ යාලුවෝ අමතක නොකර.ඒක නිසා මේක ඔයාලට දෙන්න හිතුව.
      
 මේක තවත් බ්ලොග් වැඩ කැල්ලක් මේකෙන් ඔයාලගේ බ්ලොග් එකේ තියෙන කිසිම දෙයක් කාටවත්ම කොපි කරන්න බැ.


දැන්  බ්ලොග් එකේ page element ගිහින් add Gadget දීලා HTML/Java කියන ඒක ඔබල පහල තියෙන note ඒක copy කරලා paste කරගන්න්ටකෝ.


 <!--Disable Copy And Paste-->

<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

5 comments:

  1. බ්‍රවුසරේ ජාව ස්ක්‍රිප්ට් ඩිසේබල් කලොත් මොකක් වෙයිද දන්නෙ නෑ නේද? :D

    ReplyDelete
  2. ආ ඔව් ජව ස්ක්‍රිප්ට් ඩිසේබල් කලොත් නම් මේක වැඩ නැ.තමන්ගේ බ්‍රව්සරයේ ජව එනබ්ලේ කරලා බැලුවොත් නම් මේක පස්ටට වැඩ..බොහොම ස්තුත්යි සහෝ කොම්මේන්ටුවට.

    ReplyDelete
  3. කිනා NoහොTh KingShanAugust 16, 2011 at 10:06 PM

    තව දෙයක්.. ඕක proxy වලින් ගියොත් ඒත් කෙල වෙනවා

    ReplyDelete
  4. හොඳ ලිපියක් යාලූ, කට්ටියට දැනගන්න මේ කියන්නේ..
    මට ෆයර්බග් කියලා ෆයර්ෆොක්ස් වල ඇඩෝන් එකක් හම්බ වුණා.. ඒකෙන් පුලුවන් ඔය විදියට හදපු සයිට් වල ඩේටා වුනත් කොපි කරගන්න..

    ReplyDelete
  5. නියමයි මචන්

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.