Thursday, July 19, 2012

පට්ට රේඩියෝ ප්ලේයර් එකක් බ්ලොගේට දාගන්න


                               අපොයි ගොඩාක් කාලෙකට පස්සේ මේ පැත්තට ආව. පොඩි වෙනස්කම් කීපයකුත් කළා බ්ලොග් එකේ :D. පොස්ට් එකක්වත් දාන්න මේ පැත්තට එන්න වෙන්නේ නැ. කොහොම හරි මම නෙට් එකේ ඉද්දි පට්ට බාන්ඩයක් හම්බුනා. නියම රේඩියෝ ප්ලේයර එකක්.කලින් හිරු එෆ්.එම් රේඩියෝව බ්ලොගේට දාගන්න හැටි මම කිවනේ ඒ ලිපිය බලන්න මෙතනට යන්න  . එත මේක ඊට වඩා විශේෂයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ගැජට් එකේ රේඩියෝ චැනල් 15 තියෙනවා.ඔන්න මාව සුවර් නැත්තම් Live Demo එක බලාගන්නකෝ. කොහොමද බඩු නියමයි නේද.වැඩිය කියන්න දෙයක් නැ බ්ලොගේට දාගෙන බලන්න.
                                                            
                                                             

         මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න(1.23 kb). කෝඩ් එක එකේ තියෙනවා. කරන්න තියෙන්නේ 
Design -------> Page Elements -------> Add a Gadget -------> HTML/JavaScript  ගිහින් අර ෆයිල් එකේ තිබ්බ කෝඩ් එක පේස්ට් කල්ල සේව් කරන්න වැඩේ ගොඩ...

හොදයිනම් කමෙන්ටුවක් දාලම යන්ඩ .

0 comments:

Post a Comment

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.