Wednesday, May 2, 2012

කැත නැතුව IGI ඉවර කරන්න..

                                                                  ඔන්න මාත් ගොඩ කාලෙකට පස්සේ අයෙත් I'm Going In (හික්ස් හිනා වෙන්ට එපා ඇ) ගහන්න පටන් ගත්තා..... සමහරු නම් මේක ඇති වෙනකන් ගහන්න ඇති..... මං නම් කලින් ඉවර කරලා තිබුනේ නැ... මේක දෙන්න යන්නේ ඉවර කරන්න බැරි උඅන අයට...... සමහරු දන්නවා ඇති.... පොඩි ජිල් මාට්‌ එකක්...... මේක දාපුවම අපිට වෙඩි වදින්නේ නැ, අපේ උන්ද ඉවර වෙන්නේ නැ... ඉතින් තමන්ගේ පාඩුවේ ගහන්න තියෙන්නේ......... මේක කරන්නේ පොඩි software කෑල්ලකින්.. කොච්චර පොදියිද කිවොත්.. 32.81kb. ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැනේ... උණු කැවුම් වගේ බාගෙන ගහන්ට.....


                    කරන්ට තියෙන්නේ මේක Download කරගෙන Software එක Open කරලා.... ගේම් එක ගහන්න විතරයි..........
                                                        
                                      
                   එහෙනම් ජය වේවා කිව... අපි ගියා........... මේකේ අවුලක් උනොත් කියන්ට...... මන්නම් ගැහුවා ලොවෙත් නැ...... එහෙනම් කියවල වැඩ අරන් නොදැක්ක වගේ යන්නැතුව.... කොමෙන්ටුවක් කොටලම යන්ට ඇ.........

3 comments:

  1. macho mamath asawen play karapu game ekak meka , eth man langa den Sw ekane. net eketh thiiyenne IGI 1 withrayi, 2 ganna puluwan thenak kiyanawada danna wanam? meka weda karanmne 1tada 2ta da? nethnam 2tamada?
    thanks for shearing

    ReplyDelete
  2. මචන් මේක වැඩ කරන්නේ 1 ට විතරයි...... 2 වැඩ කරන එකක් පස්සේ දාන්නම්...........

    ReplyDelete
  3. 1 nam ply karala iwarai 2 ta dunnoth thama hoda

    ReplyDelete

Post එකේ හොද නරක ඔක්කොම දාල යන්න හොදේ.