ඉතින් මම අද දෙන්න යන දේ ගැන නම් ගොඩක් කස්ටිය දන්නවා ඇති.මොකද මේ සොෆ්ට් කැල්ල ගොඩක් පරසිද්දයි නොව.ඉතින් එකෙන් කමක් නැ.මේක නොදන්නා අයත් ඇතිනේ.මට නම් මේක ගොඩක් උවමනා උනා.මගේ වැඩ වලට විතරක් නෙමේ.අපේ ස්කොලේ වැඩ වලටත්.මේකෙන් මම ගත්ත ප්‍රයෝජන ගැන කවුරුහරි දැනගත්තොත් ඉවරයි.ඒ වෙන මුකුත් නෙමේ.මේකෙන් මම ස්කොලේ ගියවාරේ Delete වුන පේපර් ඇදලා දුන්න.එතකොට ඉතින් එකක් දෙකක් පන්න ගන්නත් පුළුවන් උනා.
ඉතින් ඒවගෙන් වැඩක් නැනේ.මම දැන් මේකේ සිද්දිය පොඩ්ඩක් කියන්නම්.මේකෙන් අපේ අතින් අපේ පරිගණකයේ තිබිල මැකුණු,ෆෝමැට් උන දත්ත එහෙමත් අදින්න පුළුවන්..
එහෙනම් මුලින්ම මෙතන ඔබල මේක බාගන්නකො. "Download". වැඩිය නැ 2.22 MB.
දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගන්නකො......
ඊටපස්සේ මේවගේ එකක් එයි .එකේ Next කියල දෙන්න.
ඊට පස්සේ තියෙන තැන දෙන්න මේ වගේ
ඊට පස්සේ එන එකේ Deep Scan කියන තැනට ටික් එකක් දල Next කරන්න.
දැන් ඉතින් Scan වෙනකන් බලාගෙන ඉන්න.......
..........දැන් එක තිබුන තනම ඇති .................

.ඊට පස්සේ හොයන්න ඕන Fileඑකේ ෆෝමැට් එක දෙන්න මේ විදියට
ඊට පස්සේ තියෙන තැන දෙන්න මේ වගේ
ඊට පස්සේ එන එකේ Deep Scan කියන තැනට ටික් එකක් දල Next කරන්න.
දැන් ඉතින් Scan වෙනකන් බලාගෙන ඉන්න.......
Scan වුනාට පස්සේ මේ වගේ එකකක් එයි එක අපිට අවශ්‍ය එකට ටික් එක දාල Recover දෙන්න.
.
..........දැන් එක තිබුන තනම ඇති .................
වැඩේ හොද නරක ඔක්කොම යටින් දාල යන්න හොදේ..
meke koheda macho thiyenne
ReplyDeleteඑල එල...මම හොයහොයා හිටපු එකක්.....තැන්කූ........
ReplyDelete@සාගර ...මචෝ උබ අහල තියෙන එක මට හරියට තේරුනේ නැ..
ReplyDelete@චිරාන් .....ගොඩක් තැන්කු මචෝ comment එකට.
ReplyDelete@සාගර තැන්කු මචෝ කොමෙන්ටුවට
ReplyDeleteවැඩක් තියෙන අගේ ඇති දෙයක් යාලු.. ස්තුතියි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඩවුන්ලොඩ් ලින්ක් එක හරියටම ඒ තැනට දාලා නැනේ.. පොඩ්ඩක් ඒක බලලා හදලා දාන්න
ReplyDelete@දේවා ....බොහොමත්ම තැන්කු කොම්මේන්ටුවට..ඔන්න දැන් හරිද බලන්න..නැතිනම් එත කියන්න....
ReplyDeleteහරි මට තිබ්බ ගැටලුවත් ලින්ක් එක තමා මචන් තැන්ක්ස්.
ReplyDeleteබොහො ස්තුති මේක නම් පට්ටම පට්ට .... තැන්කු .......!
ReplyDeleteවටින සයිට් එකක් නියමයි!
ReplyDeleteබොහොම ස්තුත්යි
ReplyDelete