ඔන්න මම නෙට් එකේ ඉන්න ගමන පට්ට භාණ්ඩයක් හම්බුනා.මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්.මේක රේඩියෝ ප්ලේයර් එකක්.ලංකාවේ චැනල් 8 තියෙනවා.
ඔය තියෙන්නේ ඔන්න චැනල් ටික ඉතින් මේ සොෆ්ට්වෙයාර් ඒකෙන අපි කොම්පුයුටරේ වැඩ කරන ගමන්ම රේඩියෝ එක අහන ගමන වැඩ කරන්න පුළුවන්.අනිත් එක තමයි මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ න අන්තර්ජාල සම්බන්දතාව තියෙන හැම වෙලාවේම මේක ඕන කරගෙන වැඩ කරන්න පුළුවන් නියමයි නේද මේ සොෆ්ට්වෙයාර් එක 268 kb තියෙන්නේ ඒ නිසා බාගන්න ගැටළුවකුත් නැ මේක හදල තියෙන්නේ ගිහාන් කශ්නුක .මේකේ නම Sandriesoft Radio player ඔන්න බාගෙනම බලන්නකෝ....
මරු. offline radio අහන්න කරමයක් නැද්ද?
ReplyDeleteතාම එහෙම එකක් හදලා නැ සහෝ අනිවා හම්බුන ගමන පොස්ට් එකක් දාන්නම්.
ReplyDeleteස්තුත්යි කමෙන්ට් එකට
ස්තුති මචන්
ReplyDeleteඑල ....
ReplyDeleteස්තුත්යි මචා කමෙන්ට් එකට
මරු භාණ්ඩෙ මචෝ...... පින් උඹට
ReplyDelete