B
I
H
I
D
O
R
A

ගේම් ගැන හැමදේම තේරෙන සිංහලෙන්

අලුත් ගේම්,පරණ ගේම්,ගේම් ට්‍රික්ස්,හොර වැඩ,ඇතුළු හැමදේම ගැන සිංහලෙන් කියල දෙන ලංකාවේ අපේ වැඩක්.

Tuesday, March 13, 2012

Face book යේ යාලුවෝ පුදුම වෙන විදියේ ,අලුත් විදියේ දෙයක් යවමු.

                         ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ එක ලිපියක් දැම්ම මම ඔයාල බලන්න ඇතිනේ.... ඔය ඉන්න ගමන මටත් පට්ට්ට පට පට වැඩ කැල්ලක් හම්බුනා.මේකත් ඉතින් අපේ මුණු පොතට සම්බන්ද දෙයක්..... කොහොමද යාලුවෝ පුදුම කරන්න තියේ නම් නේද...... මම වැඩිය කියවන්නැතුව කාරනාවට බහින්නම්........ ඉතින් ඔක්කොටම වාගේ මුණු පොතේ Account එකක් තියෙනවනේ. එහෙනම් එච්චරයි. ඔන්න මුලින්ම තමන් ගේ හරි කාගේ හරි...

Sunday, March 11, 2012

Opera mini වල සිංහල පේන්නැතිද?

     කොහොමද යාලුවනේ මං මාස ගානකින් තමයි.බ්ලොග් එකට අවේ. පොස්ට් එකකක් දාන්නත් බැරිඋනා. සා/පෙ නිසා තමයි ඔක්කොම දැන් එක ඉවරයිනේ. මාත් කොහොම හරි ADSL ගත්තා........     පොස්ට් එකක් දන්නා බැරි උන නිසා මං පුංචි පොස්ට් එකක් දාන්න හිතුව...මේක නම් ගොඩ දෙනෙක් දන්නවා ඇති. එත් නොදන්නා අයගේ දැනගැනීම පිණිස මං මේක දන්නා හිතුව....     ඔයගොල්ලෝ දන්නවනේ Opera mini ගැන. එක මොබයිල් ෆෝන් සඳහා භාවිත කරන්න පුළුවන් web browser එකක්......