ගේම් ගැන හැමදේම තේරෙන සිංහලෙන්

අලුත් ගේම්,පරණ ගේම්,ගේම් ට්‍රික්ස්,හොර වැඩ,ඇතුළු හැමදේම ගැන සිංහලෙන් කියල දෙන ලංකාවේ අපේ වැඩක්.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Saturday, August 20, 2011

Delete වුන දත්ත අපහු අදිමුද

ඉතින් මම අද දෙන්න යන දේ ගැන නම් ගොඩක් කස්ටිය දන්නවා ඇති.මොකද මේ සොෆ්ට් කැල්ල ගොඩක් පරසිද්දයි නොව.ඉතින් එකෙන් කමක් නැ.මේක නොදන්නා අයත් ඇතිනේ.මට නම් මේක ගොඩක් උවමනා උනා.මගේ වැඩ වලට විතරක් නෙමේ.අපේ ස්කොලේ වැඩ වලටත්.මේකෙන් මම ගත්ත ප්‍රයෝජන ගැන කවුරුහරි  දැනගත්තොත් ඉවරයි.ඒ වෙන මුකුත් නෙමේ.මේකෙන් මම ස්කොලේ ගියවාරේ Delete වුන පේපර් ඇදලා දුන්න.එතකොට ඉතින් එකක් දෙකක් පන්න ගන්නත් පුළුවන් උනා.


   ඉතින් ඒවගෙන් වැඩක් නැනේ.මම දැන් මේකේ සිද්දිය පොඩ්ඩක් කියන්නම්.මේකෙන් අපේ අතින් අපේ පරිගණකයේ තිබිල මැකුණු,ෆෝමැට් උන දත්ත එහෙමත් අදින්න පුළුවන්..


එහෙනම් මුලින්ම මෙතන ඔබල මේක බාගන්නකො.  "Download".            වැඩිය නැ 2.22 MB.


දැන් ඉතින් ඉන්ස්ටෝල් කරගන්නකො......


ඊටපස්සේ මේවගේ එකක් එයි .එකේ Next කියල දෙන්න.

.ඊට පස්සේ හොයන්න ඕන Fileඑකේ ෆෝමැට් එක දෙන්න මේ විදියට      


















ඊට‍ පස්සේ තියෙන තැන දෙන්න මේ වගේ 



















ඊට පස්සේ එන එකේ Deep Scan කියන තැනට ටික් එකක් දල Next කරන්න.


දැන් ඉතින් Scan වෙනකන් බලාගෙන ඉන්න....... 

Scan වුනාට පස්සේ මේ වගේ එකකක් එයි එක අපිට අවශ්‍ය එකට ටික් එක දාල Recover දෙන්න.

.

















..........දැන් එක තිබුන තනම ඇති .................


වැඩේ හොද නරක ඔක්කොම යටින් දාල යන්න හොදේ..

Monday, August 8, 2011

වෙබ් site හොල්මන් කරමු.(මානසික රෝගීන්ට අවසර නැත.)

              කොහොමද ඉතින් කලින් සැරේ කොම්පුටරේ දාගෙන ඉදල අම්මට මට්ටු . ප්‍රශ්නය පසුවට සාකච්ච කරන්න ඇරලා අම්මගේ අවසරය මැද කොම්පුටරේ දාගත්ත..විබාගෙට තව මාස 4 ක්ම තියෙයි නේ..කොහොම උනත්.මේ දවස්‌ වල නිවාඩු නේ.එත් අපිට හැමදාම ස්කොලේ..ඒ වුනාට මේ දවස්‌ වල අතල් නැ. කොහොම උනත් අතල් ගන්න එවුනුත් ඉන්නවා..අතල් කියද්දී මතක් උනේ මම දැන් දෙන්න යන්නෙත්.අතෙල් ගන්න එවුන්ට.අතල් එකක් තමයි.
                       හැබැයි මොලේ අමාරු කාරයෝ එහෙම ඉන්නවනම් මේක ටෙස්ට් කොරන්නට එපා මොකද එකෙක්ට මම මේ ටික දීල මල ජංජාලයක් උනා.ඔලුවේ අමාරු එහෙම හැදුනොත් මම නම් නැ ඔන්න...


ඕන දෙකට රේඩි එවුන් මෙහෙට වරෙල්ල.


මුලින්ම කැමති වෙබ් පිටුවකට යන්නකෝ.


දැන් URL එක Delete කරන්න .


දැන් මේ පහල තියෙන ලින්කු Address Bar දාන්න.


Style 1.



javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("div"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 2.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0)

Style 3.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("body"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 4.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("table"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 5.

javascript:R=0; x1=.2; y1=.1; x2=.5; y2=.48; x3=3.2; y3=.48; x4=600; y4=400; x5=600; y5=400; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.rightt=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);

Style 6.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

Style 7.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.getElementsByTagName("img"); DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);


Style 8.

javascript:function flood(n) {if (self.moveBy) {for (i = 200; i > 0;i--){for (j = n; j > 0; j--) {self.moveBy(1,i); self.moveBy(i,0);self.moveBy(0,-i); self.moveBy(-i,0); } } }}flood(6);{ var inp = "D-X !msagro na dah tsuj resworb rouY"; var outp = ""; for (i = 0; i <= inp.length; i++) {outp =inp.charAt (i) + outp ; } alert(outp) ;}; reverse

එල නේ ..Comment එකක් දාල Follow කරමු.

බ්ලොග් පොස්ට් ඒක copy කිරීම වලක්වමුද.

බ්ලොග් එකට ගොඩක් දවසකින් එන්න බැරිඋන නිසා ගෙදරට හොරෙන්   හොම හරි කොම්පුටරේ දාගත්ත,අම්ම දැනගත්ත්නම් එහෙම මල ජංජාලයයි.කොහොම හරි මමත් බ්ලොග් එකක් පටන් ගත්තනේ.ඒක පාලුවට ඇරලා කොහොමද? ඒක හින්ද වටිනා කියන දෙයක් දන්නා ඕන කියල හිත හිත ඉද්දි මට තවත් ජින්ජිබිරිස් එකක් හම්බුනා.මම ඉතින් හම්බෙන හැම කුනුගොදක්ම මගේ බ්ලොග් එකට දාගන්නවනේ.ඒ වෙලාවට කොහොමද මගේ යාලුවෝ අමතක නොකර.ඒක නිසා මේක ඔයාලට දෙන්න හිතුව.
      
 මේක තවත් බ්ලොග් වැඩ කැල්ලක් මේකෙන් ඔයාලගේ බ්ලොග් එකේ තියෙන කිසිම දෙයක් කාටවත්ම කොපි කරන්න බැ.


දැන්  බ්ලොග් එකේ page element ගිහින් add Gadget දීලා HTML/Java කියන ඒක ඔබල පහල තියෙන note ඒක copy කරලා paste කරගන්න්ටකෝ.


 <!--Disable Copy And Paste-->

<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>